(රංජිත් රාජපක්ෂ)
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ධර්මකිර්ති සිංහල මහා විද්‍යාලය ආරම්භ කර වසර 75 ක් සපිරිම නිමිත්තෙන් අද (05) එම විද්‍යාලයේදි පිරිත් සජ්ජායනය සහ මහ සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් පවත්වනු ලැබුහ.
එම පාසලට වසර 75 ක් සපිරිම නිමිත්තෙන් සහ එම විදුහලේ නිර්මාතෘ බගවන්තලාව විවේකාරාම විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අපවත් වී වදාළ කටුකුරුන්දේ ධර්මකිර්ති නාහිමියන්ට පිං අනුමෝදම් කිරිම සදහා මෙම පිරිත් සජ්ජායනය සහ දානමය පිංකම සිදු කෙරිණි.
එම විදුහලේ විදුහල්පති තිස්ස ජයසුරිය මහතා, ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන් සහ ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම පිංකම සංවිධානය කර තිබිණි.
මෙම පිංකමට සමගාමිව එම පාසලේ නිර්මාතෘ බගවන්තලාව විවේකාරාම විහාරස්ථානයේ හිටුප විහාරාධිපති අපවත් වි වදාළ කටුකුරුන්දේ ධර්මකිර්ති නාහිමියන්ගේ පිළිරුවක් ස්ථාපනය කෙරිණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බගවන්තලාව ධර්මකිර්ති විදුහලට 75 යි