
(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල මහගම ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳවීමේ උස්සවය හොරණ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ඩී.එල්.වී.කේ. ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයේ දී පැවැත්විය.
ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ නායිකාව ලෙස හිමාෂ් ප්‍රමෝද්‍ය සහ සෙත්මි තිසන්‍යා යන සිසුවා සහ සිසුවිය පත්කරනු ලැබීය.
අවට විද්‍යාලයන් හී විදුහල්පතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් මේ අවස්ථාවට එක්වූ අතර විදුහල්පති පී.ඩබ්ලිව්,එම්,කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි ගුරුමණ්ඩලය, මාපියන් සහ ශිෂ්‍ය නායක මණ්ඩලය මෙම උස්සවය සංවිධානය කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd