
(ටී.කේ.ජී.කපිල)
උස්බෙකිස්තානයේ පැවති 17 වන ආසියානු පාසල් චෙස් ශූරතා තරගාවලියේදි රන් පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලාංකික පාසල් සිසුහු අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය උස්බෙකිස්තානයේ ටස්කන්ට් නුවර ඉකුත් 13 සිට 21 දක්වා පැවැත්විණි.
කොළඹ රාජකීය විද්‍යාලයේ විනුක විජේරත්න රන් පදක්කම් 02 ක් ද , මාතර සුජාතා විද්‍යාලයේ හොසිත්මි පෙහන්සා සමරවීර රන් පදක්කමක් ද, රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයේ ඉලීෂා උමන්දි මුදළිගේ රන් පදක්කමක් සහ වත්තල ලයිසියම් විද්‍යාලයේ දුලේන් බිම්සත් ලෝකඩ පදක්කමක් ද දිනා ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd