තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලයේ පරිඝනක විද්‍යාගාරය විවෘත කිරීම විදුහල්පති ඊ.එම්.ඒ.එන් . බෙත්මගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්.එන්.කේ ඒකනායක, ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ මෙත්සලා රත්නායක, කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එ.සමරකෝන් ඇතුළු පිරිස විද්‍යාගාරය විවුත කළහ.
(රුෂිරු කොළඹතන්ත්‍රිගේ)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලංකා සභා කණිෂ්ඨයට පරිගණක විද්‍යාගාරයක්