රන්ජන්ගේ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද තීන්දුව ලබන 5ට කල්යයි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතා ,තම පාර්ලිමේන්තු මන්ත්රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැත්ද යන්න පිළිබද නියෝගය ප්රකාශයට පත් කිරීම ලබන 05 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද(31) තීන්දු කළේය.