(මනෝප්‍රිය ගුණසේකර)
මහ බැංකු බඳුම්කර නිකුතුවකදී රජයට රුපියල් කෝටි 3698 පාඩු කළ බවට චෝදනා ලබා සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු අට දෙනා ලබන 1 දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (3) නියම කළේය.
රවි කරුණානායක ඇතුළු විත්තිකරුවනට ඇප දෙනවාද නැද්ද යන තීන්දුව එදින ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල තවදුරටත් නියම කළේය.
දමිත් තොටවත්ත, (සභාපති) මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd