
(ශාන්ත රත්නායක)
කැබිනට් පත්‍රිකාව වහා අනුමත කර තැපැල් සේවක ගැටළුව විසදන ලෙසත් නිලධාරීන් බදවා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයෙදී සියට 25 ක් ලකුණු දීම වහා නවතන ලෙස රජයට බල කරමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොටුව මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට අද (30 ) පැවැත්විණි.
එක්සත් තැපැල් සේවක සංගමයේ ප්‍රධන ලේකම් එස් .කේ. ආර්. නිහාල් මහතා පවසයි.
අද පැවැත් වූ විරෝධතාවයට අමතරව දිවයින පුරා තැපැල් කාර්යාලවල අද (30) රාත්‍රී 12 සිට හෙට 31 රාත්‍රී 12 දක්වා පැය 24 ක් අසනීප නිවාඩු වාර්තා කරන බව ප්‍රධාන ලේකම්වරයා කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසාධාරණයට එරෙහිව හඬ නැගීම හොඳයි. නමුත් මට මතකයි ඔය මහත්වරුම පැමිණීමේ ලේඛනය වෙනුවට ෆින්ගර් ප්‍රින්ට් එක තැපෑලට ගේන්න හදන වෙලාවේත් ඔය වගේම විරුද්ධ වුණා. රාජ්‍ය සේවකයින් හැම වෙලාවෙම බලන්නේ තමන්ගේ වාසිය විතරයි කියලා තමයි මේ වලින් පේන්නේ.
රාජ්‍ය සේවකයින් සෑම දෙනාම එක වගේ නෑ. හමුදා සෙබලුනුත් රාජ්‍ය සේවකයින්. ඔවුන් විතරයි තමන් ගන්න පඩියටත් වැඩිය රටට වැඩක් කරන්නේ
මෙය පුද්ගලීකරණය කරන්න.