
අඟුණකොළපෑලැස්ස - ඇඹිලිපිටිය මාර්ගයේ මුරවැටිහේන ප්‍රදේශයේදී ටිපර් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් දාහතර දෙනකු තුවාල ලබා ඇතැයි අඟුණකොළපෑලැස්සපොලිසිය කියයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් ප්‍රවාහනය කළ ලොරි රථයක් හා ටිපර් රථය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
තුවාලකරුවන් අඟුණකොළපෑලැස්ස රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොරියේ යන්න පුලුවන් දෙන්නටයි. ටිපර් එකේ යන්න පුළුවන් දෙන්නාටයි. එක්කෙනෙක් මැරිලා 14ක් තුවාල වුනේ කොහොමද?
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් ප්‍රවාහනය කළ ලොරි රථයක්... මෙහෙමයි මාර්ග සංවර්ධන අධිකාරියේ කම්කරුවන් ප්‍රවාහනය කරන්නේ. මෙය කම්කරු නීතිරීතිවලට පටහැනියි. කම්කරුවන් වුවත් මනුෂ්‍යයෝ.. මොවුන් සියල්ලට මාර්ග සංවර්ධන අධිකාරිය වන්දි ගෙවිය යුතුයි.