(නිමන්ති රණසිංහ)
ගනු දෙනුකරුවන්ගේ මුදල් වංචනිකව ලබා ගත්තේ යැයි කියන සිද්ධියකට රිමාන්ඩ් බාරයට පත් කර සිටින ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරුන් සිවු දෙනා ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් පියන්ත ලියනගේ මහතා අද (3)) නියෝග කළේය.
ජීවක එදිරිසිංහ,නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දිපා එදිරිසිංහ යන සිව් දෙනා තවදුරටත් මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd