විදුලි බිල වැඩි කළාට සජිත් ආණ්ඩුවට දෙහි කපයි රජය විදුලි බිල නැවත වැඩිකර තීරණය බාල ගල්අඟුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයින්ගේ කරපිට පැටවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය 10 May 2026
තලපති විජේට ජනපතිගෙනුත් සුබ පැතුම් තමිල්නාඩුවේ මහ ඇමති ධුරයට පත් තලපති විජේට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ. 10 May 2026
රාජ්‍ය අංශය ඩිජිටල් කරන්න නියමු ජාලයක් රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනයක් කිරීම සඳහා “ආයතනික නියමු ජාලයක්’’ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබේ. 10 May 2026
ගෙවුම් ශේෂ කමිටු නව සභාපති පත් කරයි ලෝක වෙළඳ සංවිධානයේ (WTO) ගෙවුම් ශේෂ කමිටුවේ නව සභාපති ලෙස සමන්ත විජේසේකර මහතා පත් කර තිබේ. 10 May 2026
ආණ්ඩුවෙ උවමනා ඉටු නොකලොත් මරණ තර්ජන ආණ්ඩුවේ උවමනාව ඉටු කළේ නැත්නම් ඔවුන්ට මරණ තර්ජනය කරන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 10 May 2026
කපිල රට වෙනුවෙන් වැඩ කරපු දක්ෂයෙක් කපිල චන්ද්‍රසේන තමාගේ හිතවතෙකු මෙන්ම රට වෙනුවෙන් යමක් කරපු දක්ෂ නිලධාරියකු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 10 May 2026
නීති විරෝධිව ගෙන ආ පලිබෝධ නාශක-බීජ තොගයක් අල්ලයි මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද පලිබෝධ නාශක, බීජ සහ බීඩි කොළ තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂතාවය බලකාය පවසයි. 10 May 2026
අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 18ක් මාට්ටු පරිගණක හා ජංගම දුරකථන යොදා ගනිමින් අන්තර්ජාලය හරහා මූල්‍ය අපරාධ සිදු කරමින් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි පේරු ජාතික කාන්තාවක් හා චීන ජාතිකයන් 18 දෙනෙකු ඇපල් වර්ගයේ ජංගම දුරකථන තොගයක් ඇතුළු , ලැෆ්ටොෆ් පරිගණක ඇතුළු උපාංග හා මුදල් සමග අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය සඳහන් කරයි. 10 May 2026
යාපනය රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් යාපනය ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩා සංකීර්ණයේ අද (10) අලුයම ඇතිවූ ගින්නක් හේතුවෙන් ඖෂධ ගබඩාව සම්පූර්ණයෙන් විනාශවී ඇතැයි යාපනය පොලිසිය කියයි. 10 May 2026
‘හෂිෂ්‘සමඟ ගුවන් මගියා මාට්ටු රුපියල් හාර කෝටි හැත්තෑ හත් ලක්ෂ අසූ දහසක් වටිනා ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(10) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 10 May 2026
කුඩු තිප්පොලක් වටලා 7ක් අල්ලයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනකු මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි කුඩු තිප්පොලක් වැටලා අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරයි. 10 May 2026
තලපති අද දිවුරුම් දෙයි තමිල්නාඩුවේ මහ ඇමති ලෙස ජෝෂප් විජේ අද (10) චෙන්නායි නුවර නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තමිල්නාඩු ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇත. 10 May 2026
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ලියෝ පාප්තුමා හමුවෙයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙසේ පාප්තුමා හමුවීමට පැමිණියේ ඇමෙරිකන් ඉරාන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පාප්තුමන් අතරේ අර්බුදයක් පවතින අවස්ථාවකය. 10 May 2026
බෙංගාල මහ ඇමති දිවුරුම් දෙයි බටහිර බෙංගාල මහ ඇමති ලෙස, භාරතීය ජනතා පක්ෂ නායක සුවෙන්දු අධිකාරි ඊයේ (9) දිවුරුම් දුන්නේය. භාරතීය ජනතා පක්ෂය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන හින්දු ජාතිකවාදී පක්ෂයයි. බටහිර බෙංගාල ප්‍රාන්තයේ බලය, භාරතීය ජනතා පක්ෂයට හිමිවූයේ වසර 15 කට පසුවය. 10 May 2026
රතුගල ආදි වාසීන්ට නව නායකයෙක් රතුගල මිලග ආදිවාසි නායකයා ලෙස රතුගල සුදා වන්නිල ඇත්තන්ගේ පුතාවන දානිගල මහා බණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තේ පත් කරනු ලැබිය. 09 May 2026
කපිලගේ සිරුරේ කොටස් රස පරීක්ෂකට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට හේතුව කුමක්ද යන්න නිශ්චිතව සොයා ගැනීම සඳහා ඔහුගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 09 May 2026
අඩු පීඩන කලාපයක් ගැන කාලගුණයෙන් අනාවැකියක් ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, මැයි මස 11 දින පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 May 2026
දැදුරුඔය යළි චන්ඩ වෙයි දැදුරුඔය ඉහළ ජලධාරා ප්‍රදේශවලට පැවැති වැසි තත්වය හේතුවෙන් ජල මට්ටම ඉහළ යෑමත් සමග එහි වාන්දොරටු හතරක් අඩි තුන බැගින් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු කාර්යාලය පවසයි. 09 May 2026
දේශීය අල කිලෝවකට හෙට සිට 220ක් දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220 බැගින් මිලදී ගැනීම හෙට (10) සිට ආරම්භ කෙරෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 09 May 2026
කපිලගේ මරණය: පොලිසිය අරවින්දගෙන් ප්‍රකාශයක් ගනී ශ්‍රී ලංකන් එයාර් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. 09 May 2026
මැකෝ පක්ෂවල ’’පැටිකිරි’’ අවුස්සයි මේ වසරට අදාලව නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පැවසීය. 09 May 2026
ආණ්ඩුව සැකකරුවන් නොමරා මරනවා ආණ්ඩුව සැකකරුවන් නොමරා මරණ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය 09 May 2026
ගම්මන්පිල කන්ටේනර් කමිටුවට කැඳවයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා රේගුවෙන් බහාලුම් 323 ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. 09 May 2026
මහින්දට අල්ලස් කොමිසමට එන්න දින දෙයි එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ලබන 12 වැනිදා පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත. 09 May 2026
ඩිජිටල් අධ්‍යාපනයට ඔබින ගුරු පුහුණුවක් ඕනෑ මෙරට අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේදී අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට සමගාමීව, ඉගැන්වීම් අන්තර්ගතයන් සංවර්ධනය කිරීම සහ ගුරුවරුන් නිසි ලෙස පුහුණු කිරීම අත්‍යවශ්‍ය සාධක බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවැසුවාය. 09 May 2026
කපිලගේ මරණය කුමන්ත්‍රණයක්ද? ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය පිටුපස කිසියම් කුමන්ත්රණකාරී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වූවාදැයි සෙවීමට රජයේ බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර ඇත. 09 May 2026
ඒකක 180 ට වැඩි නම් විදුලි ගාස්තුව සියයට 18 කින් ඉහළ ට ගෘහස්ථ කාණ්ඩයේ මාසික පරිභෝජන ඒකක සංඛ්‍යාව ඒකක 180ට වැඩි නම් විදුලි ගාස්තුව සියයට 18 කින් ඉහළ දැමූ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 09 May 2026
ඇමති බංගලා සිල්ලර වෙළඳාමට කොළඹ ඇමති බංගලා විසි හතරක් සිල්ලර වෙළඳාම කැෆේ ආපන ශාලා කුඩා හෝටල්, තානාපති කාර්යාල සහ වෙනත් කාර්යාල පරිශ්‍ර සඳහා වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 09 May 2026
මැතිසබේ සිද්ධි: හිටපු මන්ත්‍රී සංසදයෙන් මහ නාහිමිවරුන්ට ලිපියක් පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම මෙන්ම එහි විවිධ හිරිහැර හා අඩන්තේට්ටම් සිද්ධීන් සම්බන්ධයෙන් වහා මැදිහත් වී අවශ්‍ය පියවර ගන්නා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත. 09 May 2026
දැරියක දූෂණ සිද්ධියට හිමි නමක් අත්අඩංගුවට බාල වයස්කාර දැරියක අතවර සිදුකිරීම සම්බන්ධයෙන් පල්ලේගම හේමරතන හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී නිට්ටමුව පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය 09 May 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026