
(යොහාන් භාසුර)
ගෘහස්ථ කාණ්ඩයේ මාසික පරිභෝජන ඒකක සංඛ්‍යාව ඒකක 180ට වැඩි නම් විදුලි ගාස්තුව සියයට 18 කින් ඉහළ දැමූ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
කෙසේ වෙතත් මාසික පරිභෝජන විදුලි ඒකක සංඛ්‍යාව 180 ට අඩු පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුව සංශෝධනය නොවන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රු. ලක්ෂ 90 කට වඩා රේගු බදු ගෙවලා විද්‍යුත් වාහන ගත් ජනතාවට ගොනා ඇන්නා.
ආණ්ඩුව මේ කලේ විදුලි වාහනවලට බද්දක් ගැසීම.