
(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුව සැකකරුවන් නොමරා මරණ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය
අද ආණ්ඩුව තමන්ට ඕන කට උත්තරය ලියා ගැනීමට සැකකරුවන්ට අනවශ්‍ය ලෙස බලපෑම් කරන බවත් මෙවැනි සිය දිවි හානිකර ගැනීම් සිදුවන්නේ එවැනි තත්ත්වයක් යටතේ බවත් රාජපක්ෂ මහතා කීවේය
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයද මෙවැනි තත්වයක් නිසා සිදුවූවක් දැයි සෙවිය යුතු බව ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් ඇත්තම ලෝයර් නෙවෙයි කියලා තේරෙන කතා මේවා. උසාවිය කටඋත්තර කෙලින්ම බාරගන්නේ නැ. සාක්ෂි විමසිමක් යනවා. හරස් ප්‍රශ්න අහන්න පුලුවන්. කොච්චර දෙවල් වෙනවද? නමට ලොයර් පට්ටම් දාගත්තාම වැඩක් නැහැ උසාවියේ නඩුවක් අහන හැටිවත් දන්නැහැ. අනික බල කරලා කටඋත්තර ගත්තා කියනවා නම් ඒක තමයි ඔයාලාට නඩුවේ තිබ්බ ලොකුම වාසිය. ඊසි නඩුව ඔයාලාට කරකවන්න තිබ්බා. ඔය කතාව කියන්න කියන්න ඔයාලාගේ බොරුව හෙලිවෙනවා. ලැජ්ජයි නාමල්...
මෙයා කොහොමහරි ඉක්මනටම සිරගත වී ගෙදර එන්න හදනවා. ආපුවහම ඒකෙනුත් ලකුණු දාගන්නයි හදන්නේ...
කොක්කු දෙන්නෙක් ඉබ්බෙක් අරගෙන පියාසර කරනකොට ඉබ්බාට මොකද වුණේ...? කට හින්දා වැනසුණා...
බොරු චන්ඩියෙක් කෙඳිරිගානවා අහලා තියෙනවාද?
සාක්කි කරුවන් ගැන අදහසක් කියලා නැද්ද?
ජනතාව හෝ ආණ්ඩුව ගැන කතා කරන්න... තමුන්ට කිසිම අයිතියක් නැහැ... පිනට මන්ත්‍රී වුණූ නිසා.
මෙයාට අනුව ප්‍රශ්න අහන ක්‍රමය - "කුක්කු පැටියා, කියන්න ඔයා හොලකම් කරා නේද," "කියන්නේ නැත්තම් හොඳටම බැණුම් අහන්න වෙයි," ... ...
මේක හොරට විභාග ලියලා නීතීඥ විභාගෙන් ගොඩ ගියාට, වැඩක් නෑ...
ඇත්තටම තමනුත් සැකකරුවෙක් නොවේද? තම අත්දැකීමද විස්තර කරන්නේ...
බේබි කොයි වෙලේ හරි උත්තර දෙන්න එන බව දන්නවා. නාකිමයිනත් මේ මනුස්සයාගෙන්. කප්පම් අරගන ඉන්න බව දන්නවද බේබි. බේබිට නම්. එල්ලෙන්න හරි ගැටේ තදකර ගන්න හරි නාකිමයිනා ආයුධය දීලා තියෙන්නේ... හරියට කොටි වගේ කරපටිය තියෙනවානේ. නොමරා නෙමේ. නීතිය ගැන දන්නා නිසා. බෙල්ලේ වැල දා ගන්න එක සනීපයි. තවම නාකිමයිනාගේ නඩෙන්... කව්රුත් බෙල්ලේ වැලදා ගත්තේ නැහැ නේද කපුටො, ගෙම්බෝ, මයිනෝ, ගොබ්බ පැටව් තවමත් නිදහසේ... බේබිලාට. පුදුම බයක් ඇති නේද? කාපු කැවිල්ලට...
හොරට ඉස්සර කෙහෙල්කන වැට පැනිම....