
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවේ උවමනාව ඉටු කළේ නැත්නම් ඔවුන්ට මරණ තර්ජනය කරන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
දැන් අභිරහස් ලෙස පුද්ගලයන් ඝාතනය වෙමින් පවතින්නේ යැයි ද රාජපක්ෂ මහතා කීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ හිරියාලේ පැවති ජන හමුවක් අමතමිනි.
"අභිරහස් විදියට පුද්ගලයෝ ඝාතනය වෙනවා.නීතිය නවනවා. තර්ජනය කරනවා. ආණ්ඩුවේ අවශ්‍යතාව ඉටු කරු කරගන්න කටඋත්තර ලියාගන්න හදනවා. ආණ්ඩුවේ උවමනාව ඉටු කළේ නැත්නම් ඔවුන්ට මරණ තර්ජනය කරනවා.
අපිට පේන තෙක් මානෙක මැතිවරණයකුත් නෑ. ඡන්දයක් තියෙන දවසක් අපි දන්නේ නෑනේ.හැබැයි හැම ගමකම,හැම කොට්ඨාශයකම අපිට මේ රටට ආදරය කරන පිරිස අපි වටා අපේ පක්ෂය වටා එක්රොක් වුණා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලසන්ත වික්රමතුංගව මතක්වෙලා වගෙයි.
තුෂාර ජයරත්න මතක් කරන්න කිව්වා....
මෙයා හිතන්නේ හැමෝම වැඩකරන්නේ මොවුන් වගේ කියලා...
හා ඒකත් හොදයි... ශක්තිමත් විපක්ෂයකුත් ඕන නේ...
ඒවා නම් හොදට පුරුදුයිනේ...
ඒ කාලේ අභිරහස් ලෙස ඝාතනය වුණේ නැද්ද?
දැන් නම් බයිලා තමයි කියන්නේ... ඒ කාලේ අල්ලගන්නවත් බැරිවනේ හිටියේ
උපරිම මට්ටමින් තමයි තර්ජනය කරන්නේ...
තර්ජන එච්චර අව්ලක් නෑ,,, ඉස්සර නඩුත් නෑ ඉස්සුවා මැරුවා ,,මතකද 65000ක් සිංහල බෞද්ධ ජනතාව මැරුවා,නඩුත් නෑ නීතිය ක්‍රියාත්මක වුනෙත් නෑ.. නීතියේ දෙවගන සමූහ දූෂණය කරලා මරා දාපු රටක ඔය ගානට හරි නීතිය ක්‍රියාත්මක වෙන එක ලොකු දෙයක්....
ඔයා හරි. මේ කාලේ තර්ජන, ඔයාලාගේ කාලෙ තර්ජන නෑ, කෙලින්ම ඇක්සිඩන්ට් වෙනවා!
මෙයාගේ ජාතකේ මොකක්ද?
දූෂිත පව්ල් පාලන ආණ්ඩුවේ කෙරුවාවල් නිසා ජනතාව අරගල කරලා පන්නපු බව, හොර පෙරකදෝරුවාට අමතක වෙලා. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු අය, දැන් සුද්දවන්තයෝ වෙන්න හදනවා...
මොංගල් ජූතයෙක්...
අර රජීව් මහත්තයා, එයාබස් ගනුදෙනුව ගැන හෙලි කරපු කෙනා නිදහස් චතුරශ්‍රයේ වෙඩිතියාගෙන මැරුනේ... එයත් එහෙම කියනවා... අනේ මුගේ…
අධෝ මුඛයෙන් කතා කරනකොට අධෝ මුඛයෙන් හිනායනවා...
ඔයාලා වගේ හොරු, මිනීමරුවෝ හැමතැනම නැහැ...