(සුජිත් හේවාජුලිගේ )
කපිල චන්ද්‍රසේන තමාගේ හිතවතෙකු මෙන්ම රට වෙනුවෙන් යමක් කරපු දක්ෂ නිලධාරියකු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර ඇති ශ්‍රී ලංකන් එයාර් සමාගමේ හිටපු විධායක අධ්යක්ෂ කපිල චන්සේන මහතාගේ දේහයට අද අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය කළ විමසුමකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරි පාට් දැන්වත් නවත්තපන්. මිනිස්සුන්ට ඔබ ගැන දන්නා දේවල් නොතේරුණාට...
රට වෙනුවෙන් තමන්ගේ බැංකු ගිණුම් තරකර ගත්තු දක්ෂයෙක්...
ආ ඇත්තටම?
මිහින් ලංකා ලොස් ශ්‍රී ලන්කන් ලොස් කපිලගේ වයිෆ්ගේ ගිණුමට ඩොලර් මිලියන 2 ගියේ ඒ දක්ෂ කම නිසා මගේ හිතේ තමුන් තමයි ඔය දක්ෂයින් ට කෙලෙව්වේ ... අන්තිමට රටම හිඟා කන රටක් කලේ තමුන්ගේ දක්ෂ කමට...
95 ක්‍රිකට් කණ්ඩායමට කොළඹින් ඉඩම් දුන්න. සරත් ෆොන්සේකාට කොළඹින් ඉඩම් දුන්න. සුසන්තිකාට ගෙයක් දුන්න. මහින්දට යමක් දෙන්න කියන්න අපි බයයි. අපි බයයි ආණ්ඩුවටයි පක්ෂිකයන්ටයි.
කපිල තමන්ට හිතවත්වූයේ ඇයි කියලා රටටම කියලා නේද මිය ගියේ...?
ලොක්කා දැන් හෙන කොන්ෆිඩන්ට් වගේ LOL... මොවුන් නම් අම්ම -පවුලේ එකෙක් ,ගෙදරකටවත් ගෙන්න ගන්න හොඳ නැහැ. ඔහුගේ බිරිඳ දැන්වත්, රජයේ සාක්ෂි කාරියක් වී හරි, සියල්ල හෙලිකළ යුතුයි !!!
ඩොලර් මිලියන 60ක් දීපු කෙනෙක් නේ... තව මොනවා හරි කියන්න.
මළගෙදරවල් ගානේ ගිහින් තමයි දැන් ඡන්ද එකතු කරගන්න වෙලා තියෙන්නේ... ජීවතුන් අතර ඉන්න කෙනෙක් නම් නුඹලාට ඡන්දෙ දෙන්නේ නෑ.
මහා පරිමාණයෙන් කප්පම් ගත්තු එකා දක්ෂයෙක්ලු. ඇත්ත ඔයාට ඕනෑ වුනේ ඒවාගේ දක්ෂ හොරු. මොවුන් තව අහු නොවී කොහොම කප්පම් අරගෙන ඇත්ද? වාසනාවට NPP ආණ්ඩුවක් තියෙන්නේ...
අනේ ඔව්... මයිනා හිතන්නේ රට කියලා කියන්නේ රාජපක්ෂ පවුල කියලා... කපිලයි, නුඹලයි රට සූරගෙන කාපු අය.. මිහින් ලංකා එකේ තිබුණු කෝටි ගණන් ණය ශ්‍රී ලන්කන් එයාර් ලන්කන් එයාර් ලයින් එකට හරවා ගත්තා. ඊට පස්සේ එයාර් බස් ගණුදෙණුවෙන් කෝටිගණන් හොරා කෑවා නුඹලා වෙනුවෙන්. කෝ ඒවා... ?
තමුන් වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් බව නම් පේනවා. ඒකනේ අවාසනාවන්ත විදියට මැරෙන්න සිද්ද වුනේ...
අපේ ගමේ හරක් හොරෙකුගේ පාන්සකුලේදීත් ඔය වගේ කතා තමා ඇහුනේ. මිනිහා නම් මලේ වයසට ගිහින්...
කාලකන්නි. නාකි මයිනා. තමුන්ගේ දරුවත්, බිරිදත්. නම ගිය හොරු. නාකිමයිනා නිසා ඒ වගේම. උගත්, බුද්ධිමත් හැම සේවකයාම වරදට පොළඹෙව්වා. මයිනා පැට්වුන්ට මොලේ නැති නිසා. මේ වගේ උගතුන්ගෙන් කප්පම් ඉල්ලුවා. ඒ මිනිස්සු මරණ බයට. හොර වැඩ කරන්න පුරුදු වුණා. කෝටිගාණක් එයා බස් ගණුදෙණුවෙන්. නාකිමයිනා අර ගත්තා. දැන් මල ගෙදර ඇවිත්. රෙද්දක් ඇදගෙන. මෙයා ඉන්න තිබුනේ ඇමරිකාවේ හරි අරාබියේ හරි.. දඩුවම් දෙන හැට් පෙන්වන්න. රටයි වැසියයි සාසනෙයි තුනම කෑවා. ඒකනේ තවමත් ජීවත් වෙන්නේ පව වැඩිකමට. තවත් දේවල් ඉදිරියේ බලන්න පුලුවන්. කිසිම ජනාධිපතිවරයෙක් නොකරන අසික්කිත වැඩ කෙරුවේ පව්ලේ අනිතුන්වත් සමග. මයිනාව එල්ලන්න ඕන හොදට හොරා කෑවේ. හැමදාම පින් රනිල් රට කොරයි කියලා හිතන් හිතුවේ නැහැ. මාලිමා ආන්ඩුවක් එයි කියලා. ගිනි අගුරු පිටවෙනකොට හරි අමාරු ඇති නේද පපුව දැවිල්ල ගන්නවත් ඇති. අපායත් හොද වැඩිනිසා ඔහොම ඉන්නෙ නරකාදියට ඉඩක් ලැබුන ගමන් යන්න වෙයි.
ඒ හින්දනේ මං එයාට නියමෙටම සැලකුවේ නේද? ඔහොම යං...