(අංජුල මහික වීරරත්න)

ලෝක වෙළඳ සංවිධානයේ (WTO) ගෙවුම් ශේෂ කමිටුවේ නව සභාපති ලෙස සමන්ත විජේසේකර මහතා පත් කර තිබේ.‍

විජේසේකර මහතා ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ වසර 25 කට ආසන්න පළපුරුද්දක් සහිත නිලධරයෙකි.ෙවිජේසේකර මහතා මීට පෙර  ජපානය, එක්සත් රාජධානිය සහ චෙන්නායි හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කර තිබේ.