
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බාල වයස්කාර දැරියක අතවර සිදුකිරීම සම්බන්ධයෙන් පල්ලේගම හේමරතන හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී නිට්ටමුව පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත දැරියගේ මව සහ ව්‍යාපාරිකයකු බව කියන පුද්ගලයෙකු අධිකරණය වෙත ඉදිරිපත් කර බන්ධනාගාර ගත ඇත
දැරිය අධිකරණ නියෝග මත රාගම ළමා සුරක්ෂා රන්න මධ්‍යස්ථානයේ රඳවා ඉදිරි විමර්ශන සිදු කරන ලදී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැනු දරුවෙක් එක්ක පන්සලකටවත් යන්න බැරි කාලයක් උදවෙලාද ? ඔක්කොටම වැඩිය, පුදුම අම්ම කෙනෙක් නේ ඒ දරුවාගේ අම්මා.
අත්අඩංගුවට ගන්න එනකොට ලෙඩ වෙනවා.
ක්ලීන් ශ්‍රී ලංකා ශෘසනයටත් අවශ්‍යයි...
ඇයි නම නැත්තේ.?
මේ හාමුදුරුවෝ තමයි ඇමරිකාවේ ලෝස් ඇන්ජලීස් වලට ශ්‍රී මහා බෝධියේ අංකුරයක් යවන්න සාම පාගමන හරහා මූලික වුනේ?
වකුගඩුවකුත් දන් දීලා, සිල් රැකලා ඔබ වහන්සේ රැස් කල පින් බලෙන් මේ බොරු චෝදනා කරන කාලකන්නින්ගේ බොරු ඉක්මනින් ලෝකෙට එලි වේවා! ඔබ වහන්සේ හිරගත වීමටත් ඔබ වහන්සේට චෝදනා එල්ලවීමටත් ප්‍රධාන හේතුව සාම පා ගමන නිසා බුදු දහමට එකවර ලැබුන ප්‍රසිද්ධිය අන්‍යාගමිකයන්ට දරා ගත නොහැකි වීම බව අපි දනිමු.
ඒක හරි... භික්ෂූ ප්‍රතිරූපකයෙක්...
උත්පත්තියෙන් යමෙක් බමුණෙක් හෝ වසලයෙක් නොවේ. තමන් කරන ක්‍රියාවෙන්ම පමණක් වසලයෙක් හෝ බමුණෙක් වන්නේය.