
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, මැයි මස 11 දින පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මෙම පද්ධතිගේ බලපෑම හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වේ .
මෙම පද්ධතිගේ වර්ධනය හේතුවෙන් ඉදිරිදිනවලදී දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු දේශවලත් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලත් තද සුළං ඇති විය හැකි අතර මුහුදු ප්‍රදේශ රළු වීමේ හැකියාවක් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd