පහක් මැරූ එකෙක් මාට්ටු සංවිධානාත්මක අපරාධකරුවන් වන කරන්දෙනියේ සුද්දා හා සමන් කොල්ලා යන පාතාල අපරාධකරුවන් සමග එක්ව ද්විත්ව ඝාතන 2 ක් ඇතුළු මනුෂ්‍ය ඝාතන පහක් මෙන්ම අපරාධ රැසක් සිදුකළ තරුණයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 06 December 2025
කෝටි 100 කුඩු කල්පිටියන් අල්ලයි රුපියල් කෝටි 100 කට අධික වීදි වටිනාකමකින් යුත් අයිස් හා හොරෝයින් තොගයක් කල්පිටිය ඉලප්පන්තිව් දුපත ආසන්නයෙදී අද අලුයම නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 06 December 2025
විසර්ජන පනතට කතානායක සහතිකය 2026 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කළේය. 05 December 2025
මල්වතු ඔයට වැටුණු අයියගේ සිරු හමුවේ:නංගී තවමත් අතුරුදන් මොරටුවේ සිට අනුරාධපුරයට පැමිණි මවක් තම දරු දෙදෙනා සමග මල් අතු ඔයට පැන සියදිවි නසා ගැනීමට තැත් කළ සිද්ධියේ සැඩ පහරට ගසා ගෙන ගොස් අතුරුදහන්ව සිටින දරු දෙදෙනාගෙන්, පිරිමි දරුවාගේ සිරුර මල්වතු ඔයේ අකුලක සිරවී තිබියදීඅනුරාධපුර පූජා නගරයේ මිහිඳුපුර ප්‍රදේශයේදී සොයා ගත් බව අනුරාධපුර කොට්ඨාස පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය පවසයි. 05 December 2025
හෙරණ නගර සභා අයවැයි ජාජබ පරාදයි ජාතික ජන බලවේගයට බලය හිමි හොරණ නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්දයකින් පරාජයට පත් පත්විය. 05 December 2025
වැලිමඩ - නුවරඑළිය පාර යළි අරී නායයාමට ලක්ව අවහිර වී තිබූ වැලිමඩ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය අද (5) පස්වරුවේ සිට විවෘත කල බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 05 December 2025
අධිවේගීයේ අනතුරකින් කතක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල හා බැදිගම අන්තර් හුවමාරු අතර කිලෝමීටර් 160 කණුව ආසන්නයේදී මෝටර් රථයක් ගිණි ගැනීමෙන් එහි සිටි කාන්තාවක් මිය ගිය බව අධිවේගී මාර්ගයේ රථවාහන පොලීසිය පවසයි. 05 December 2025
2026 අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2026) තෙවැනි වර කියවීම තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ(5) පස්වරුවේ සම්මත විය. 05 December 2025
සේසතම නැති වූ අයට ජීවනෝපායක් ලැබෙන තෙක් පනස්දාහක් ආපදාවෙන් නිවාස නැති වී කඳවුරු වල සිටින උදවියට කුලී නිවසකට යාමට අවශ්‍ය නම් මාස තුනක් දක්වා රුපියල් 25000 බැගින් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2025
නිවස - ඉඩම දෙකම අහිමි වුනා නම් රජයෙන් රුපියල් කෝටියක් ආපදාවෙන් නිවස සහ ඉඩම යන දෙකම අහිමිවූවන් සඳහා රජයෙන් රුපියල් කෝටියක් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය. 05 December 2025
මහවැලි අධිකාරයේ හිටපුු අධ්‍යක්ෂගේ අපේක්ෂිත ඇපැල විසි වෙයි රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැකකරුට එරෙහිව සිදු කරන විමර්ශනයන්ට අදාළව තමන් අත් අඩංගුවට පත්වුවහොත් ඇප ලබා ගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා මහවැලි අධිකාරයේ හිටපුු අධ්යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම කොළඹ මහේස්ත්‍රාත් අසංක එක් බෝදරගම මහතා (05) ප්‍රතික්ෂේප කළේය. 05 December 2025
වාරිමාර්ග ඇමතිට ජම්පර අඳින්න වෙනවා වාරිමාර්ග ඇමතිවරයාට ජම්පර අඳින්න වෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:- (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2025
නුවරඑළිය මන්ත්‍රිනිය පාර්ලිමේන්තුවේ හඬා වැටෙයි ව්‍යසනකාරී අවස්ථාවේ කිසිම දේශපාලන උවමනාවක් වෙනුවෙන් මිනිසුන්ගේ මනෝභාවයන් වෙනස් නොකරන ලෙස ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්රීනී නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 05 December 2025
ජනපති මැතිසබයට එයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට මීට ස්වල්ප මොහොතකට පෙර පැමිණ විවාදයේ අදහස් දැක්වීම ආරම්භ කළේය. 05 December 2025
මාලදිවයිනෙන් ටූනා මාළු පෙට්ටි 25,000ක පරිත්‍යාගයක් ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත බෙදා දීම සඳහා ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000ක් මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. 05 December 2025
ජීවිත 14ක් බිලිගත් නාවලපිටියේ නාය යාම | ගුවන් දර්ශන පසුගිය දා නාවලපිටිය ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නායයෑමෙන් මියගිය 14 දෙනාගේ මළ සිරුර ගොඩගෙන මේ වන විට භූමදානය කර ඇත. 05 December 2025
පේරාදෙනිය මල්වත්ත යළි එළිය කරන වැඩ අරඹයි දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මහවැලි ගංඟාව පිටාර ගැලිම නිසා හානියට පත් වු පේරාදේණිය උද්භිද උද්‍යාන පරිශ්‍රය පිරිසිදු කිරිමේ “ශ්‍රම මෙහෙයුම” වැඩසටහන අද (05) සිට ආරම්භ විය. 05 December 2025
සෞඛ්‍ය නිවාඩු ගැන නිවේදනයක් හදිසි ආපදා තත්වය හේතුවෙන් නොවැම්බර් මස 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා නැවත දැනුම් දෙන තුරු නිවාඩු අවලංගු කිරීමේ තීරණය පිළිබඳ කරුණු සමාලෝචනය කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 05 December 2025
දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ දිනය දීර්ඝ කරයි මෙම දෙසැම්බර් මාසයට අදාල සියලුම දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මෙම මස 14 වන දින දක්වා නිකුත් කරන බවත් පාසල් වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාලය මේ මස 19 වැනි දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය. 05 December 2025
’’අපහසුතාවක් නොවන ලෙස ශ්‍රීපාද වන්දනා සමය සිදු කරන්න’’ මෙවර ශ්‍රීපාද වන්දනාවාරය මහජනතාවට අපහසුතාවයක් නොවන ආකාරයට පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිළධාරින්ට උපදෙස් ලබා දී ඇති බවට ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවසූහ. 05 December 2025
පුත්තලමේ එළවලු -පළතුරු අක්කර 15000ක් විනාශයි මහ වැසිත් සමඟ ගලා ආ දැවැන්ත ජල කදට කල්පිටිය අර්ධද්විපයෙ එළවළු හා පළතුරු අක්කර 15000 කට වැඩි ප්‍රමාණයක් විනාශ වි ඇති බවත් එහි පාඩුව රුපියල් කෝටි සිය ගණනක තරමක අලාභයක් සිදුව ඇති බව කල්පිටිය වගාකරුවෝ පවසති. 05 December 2025
හැඳුනුම්පත් -ලිපි ලේඛන හොරට හැදු අයෙක් මාට්ටු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියකු ලෙස ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු තවත් ව්‍යාජ ලේඛන සකස්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 05 December 2025
අ‘පුර ප්‍රා.ස. අය වැය සම්මතයි අනුරාධපුර මහ නගර සභාව විසින් 2026 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැය වැඩි ජන්ද 08 කින් අද (05)දින සභා සම්මත විය. 05 December 2025
මාලිමා මන්ත්‍රී -ස්වාධීන මන්ත්‍රිනියගේ අත විකලා ස්වාධීන මන්ත්‍රීවරියක් කඩුවෙල අවතැන් ජනතාවට කෑම පැකට් බෙදන විට එහි පැමිණි මාලිමා මන්ත්‍රීවරයෙක් ඇයගේ අත සපාකා ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. 05 December 2025
නව ව්‍යවසායකයන්ට බැංකු ණය ජනවාරියේ සිට නව ව්‍යවසායකයින් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ බැංකු ඒකාබද්ධ වැඩසටහනක් ලබන වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය 05 December 2025
ජනයාට උදව් කරන්න ගිය හමුදාවේ පොලිසියේ 7 ක් මරුට ආපදාවෙන් විපතට පත් වූ ජනතාවට උදව් කිරීමට ගිය ආරක්ෂක අංශ නිලදරැවන් හත් දෙනෙකුගේ ජීවිත නැතිවුණු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය 05 December 2025
නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේ බණක් කියයි රජය ධාර්මික නම් කලට වැසි වැටෙන බව බුදුන් වහන්සේ දේශනා කර තිබෙන නමුත් දැන් රටේ කෙත් වතු විනාශ වෙන්නට වැසි වැටෙන්නට පටන් ගෙන තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 05 December 2025
සුළි කුණාටුවක් ගැන අපිට කවුරුවත් කිව්වේ නෑ සුළි කුණාටුවක් එනවා යැයි ආණ්ඩුවට කිසිදු පෙර දැනුම් දීමක් නොලැබුණු බව කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2025
දිට්වා මරණ තුනකට සීමා කරන්න ඉන්දියාව සමත් වෙලා දිට්වා සුළි කුණාටුව දකුණු ඉන්දියාවටත් ගිය නමුත් එරට ජීවිතක්ෂයට පත්වුණේ තුන්දෙනෙක් පමණක් බව පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026