
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට මීට ස්වල්ප මොහොතකට පෙර පැමිණ විවාදයේ අදහස් දැක්වීම ආරම්භ කළේය.
පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙන්නේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයයි.
අවසාන ඡන්ද විමසීම තව ස්වල්ප මොහොතකින් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෙදි ඇදගෙනද?
යසලාලක තිස්ස.