
(චන්ද්‍රසේන ගමගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල හා බැදිගම අන්තර් හුවමාරු අතර කිලෝමීටර් 160 කණුව ආසන්නයේදී මෝටර් රථයක් ගිණි ගැනීමෙන් එහි සිටි කාන්තාවක් මිය ගිය බව අධිවේගී මාර්ගයේ රථවාහන පොලීසිය පවසයි.
මත්තල දෙස සිට කොළඹ දෙසට ගමන් කළ මෝටර් රථයක් බවුසරයක් ගැටීමෙන් අනතුරුව මෙම ගිණි ගැනීම සිදුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd