
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ස්වාධීන මන්ත්‍රීවරියක් කඩුවෙල අවතැන් ජනතාවට කෑම පැකට් බෙදන විට එහි පැමිණි මාලිමා මන්ත්‍රීවරයෙක් ඇයගේ අත සපාකා ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වී. චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"සමහර තැන්වල ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන අප කනගාටු වෙනවා.ස්වාධීන මන්ත්‍රීවරියක් කෑම පැකට් දෙසීයක් තමන්ගේ ගෙදර හදාගෙන ගිහින් කඩුවෙල බෙදන්න යනකොට මාලිමා මන්ත්‍රීවරයෙක් ඇවිත් අතත් විකලා.මගේ ප්‍රදේශයේ කෑම බෙදනවා නම් මම හරහා බෙදන්න කියා එලෙස අත හපා කා තියෙනවා.ඒ ගැන වීඩියෝ පවා තියෙනවා.අහිංසක මිනිස්සු දෙන කෑම වලට ලේබල් ගහගන්නවා ඇරෙන්න වෙන වැඩ පිළිවෙලක් අපට පේන්න නෑ යනුවෙන්ද ඩී.වී චානක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර බත් මුට්ටි උස්සපු එවුන් දැන් බත් පැකට් උස්සනවා.
ජෙප්පන් දැන් ඉන්නේ මරු විකල්ලෙන්...
කොහොමත් මේ කාලකණ්ණින්ට ගෑනුත් එක්ක ඇරියස්... ජෙප්පන්ගේ අවසාන කාලේ...
ආ මේ චානකනේ... ඒ කාලේ ඔයාලා රටම කෑවානේ.
ජාත්‍යන්තරයත් එකතු කරගෙන දැවැන්ත වැඩසටහනක් දියත් වෙනවා මේ යෝදයට පේන්නැති කමද නැත්නං මොලේ නැති කමද?
පිස්සු බලු රෝගයට බෙහෙත් ගෙනාවා කිව්වා නේද?
මන්ත්‍රීතුමිය සතුටු වෙන්න ඕන ඔහොම බේරුණු එක ගැන, උන් ඉස්සර නම් කෙලින්ම ස්වර්ගස්ථ කරලා අවසන් කටයුතු කරන හැටි ගැනත් නියෝග දීලා තිබ්බේ. කොම වුනත් පිස්සු බලු රෝගයටයි පිටගැස්මටයි බෙහෙත් විදගත්තොත් හොඳයි
අපිනම් දැක්ක විපක්ෂයේ උන් මරුවිකල්ලෙන් නුවරදි වැඩ කරන උන් එක්ක රණ්ඩු කරනව, මහන්සියෙන් වැඩ කරපු නුවර ප්‍රධාන ලේකම්ට ඇඟිල්ල දික්කරනව, රජය යෙදෙපු කඩිනම් පියවරින් ඇරපු නුවර පාරෙ ගිහින් නුවර රජයෙ ප්‍රධානියට බණිනව වැඩ නැහැ කියල, චානකල ඔය පට්ටපල් බොරු එලයට බැහැල කිව්වොත් මඩේ ඔබයි ජනතාව, ඒ තරමට විපක්ෂය පහළට වැටිල ජනතාව අප්‍රසාදයට පත්වෙලා
ආදරෙයි මම ආදරෙයි....
ඇත්ත නැත්ත මොනවා වුණත් කියලා තියෙන්නේ රටම කාපු කෙනෙක්
කපන්න බැරි අත ආදරයෙන් සිඹින්න ඕනෑ එකේ හපා කාලා... මිනිස් රුවෙන් පෙනී සිටින සුනඛයෙක්වත්ද? මොකක්ද දන්නේ නැහැ හරි නම...
කෙසෙල් ගෙඩියේ නම ගහලා එව්ව යුගයකුත් තිබුණා.
තිස්ස ඒක ඔයාගේ ගෙදර උන්දෑගෙන් අහලා දැනගන්න... එයා කියයි.
තිස්සටත් දුන්නාද කොහේද?