(රංජිත් රාජපක්ෂ)

පසුගිය දා නාවලපිටිය ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නායයෑමෙන් මියගිය 14 දෙනාගේ මළ සිරුර ගොඩගෙන මේ වන විට භූමදානය කර ඇත.

එම ප්‍රදේශයේ නායයෑමේ ගුවන් දර්ශණ අප වෙත ලැබී ඇත.