
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආපදාවෙන් නිවස සහ ඉඩම යන දෙකම අහිමිවූවන් සඳහා රජයෙන් රුපියල් කෝටියක් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය.
නිවස පමණක් අහිමි වී තිබේ නම් රුපියල් ලක්ෂ පනහක් ලබා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව කීවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට සහභාගි වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කකුල් දෙක අල්ලලා වදින්න ඔන.. පහුගිය ආන්ඩු තිබ්බ නං ඔවුන්ගේ කටු කන හෙංචයියන්ට විතරක් ඔහොම දෙයි. දුප්පත් මනුස්සයින්ට ලක්ෂ 10ක් වත් දෙයිද දන්නෑ.
විය යුත්තක්... විශිෂ්ඨයි.
ජෙප්පන්ට විතරක් දෙයිද දන්නේ නෑ.
මතක්කරලා හරිතැන අල්ලන්න හොදේ... ගොන් කමට බෙහෙත් නැහැ.
ඔය හිතෙන හිතෙන ගණන් කියලා අන්තිමේ හොඳට තියෙන බිත්තිත් කඩලා වන්දි ඉල්ලන්න මිනිස්සු පෙළඹෙන්න පුළුවන්. ඊළඟට ගොඩාක් ධනවත් මිනිස්සු ඉන්නවා ඔය සල්ලි වැඩක් නැති. කරන්න ඕන ආදායම් අඩු දුප්පත් මිනිස්සුන්ට නිවාස අහිමි වුණා නම් රජයෙන් ආරක්ෂිත ස්ථානයක නිවසක් හදා දෙන එක. අනිත් අය තමන් ගැන බලාගනීවි...