
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වාරිමාර්ග ඇමතිවරයාට ජම්පර අඳින්න වෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:- (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
'කඳු පැලුනේ විනාශ වුණේ මාලිමාවේ උදවිය ගහපු බොරු වලට.මේක සෙල්ලමකට ගන්න එපා. ටිකෙන් ටික වතුර ඇරලා තිබුනා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නෑ.
අපි නාය ගිය ඒවට මොකුත් කියන්නෙ නෑ.අපි කියන්නෙ වතුර ඇරපු නැති එකට.හරි නම් වාරිමාර්ග ඇමැති ඉල්ලා අස්වෙන්න ඕන. මේවා වගකීමෙන් පැහැර හරින්න බෑ.ඒ වගේම අපිට කන්න දීපු දකුණේ මිනිස්සුන්ට මෙහිදී ස්තූති කළ යුතුයි. වාරිමාර්ග ඇමතිට ජම්පර අඳින්න වෙනවා.එයා මේ මරණ වලට වග කියන්න ඕන යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදුල්ලේ සමහර ඡන්දදායකයින්ට ජයෙන් ජයම වේවා. සියලු කටයුතු සාර්ථක වේවා. වැස්ස වෙලාවට එළියට නොබසීවා...
ඉස්සරවෙලා ගිහිල්ලා තැනක් වෙන්කරගෙන ඉන්න. ජම්පර දෙකක් විතර ඕනෑ වෙයි.
කැරම් බෝඩ් බෙදපු ඇමැති අවුරුදු 20 ක් හිරේ නම් වගකීම් පැහැර ඇරලා 1000 ක් මරපු ජේවීපී ඇමැති එල්ලන්න ඕනෑ .
ඈබොල කඳේ හැටියට මොළේ නැති හැටි. ඔය ජලාශ කොච්චර පොඩිද, පළාතකට මිමි පන්සීයක් වැස්සම ඒ එකතුවෙන ජලය ඔය ජලාශ දෙතුන්සීයකට වැඩි ඇති, ඕක තේරුම් ගන්න බැරි මේ මීහරක් පාර්ලිමේන්තු යවපු බදුල්ලෙ මිනිස්සු පව්,
මේ වගේ අයට හැකර කටවල් දුන්නාට මොලේ දෙන්න බැහැ දිට්වා පටන්ගත්තේ 25, 25 වෙද්දී කොත්මලේ 40%ක් විතරයි පිරිලා තිබ්බේ, වෙද්දී 26 උදේ කියපු 250 මිමි ට වැඩිය වැස්ස 400-500 මිමි වුනා කොත්මලේට, නුවරට, කොත්මලේ කැචමන්ට් එකෙන් ආපු වතුරට පැය 24 ක් යන්න කලින් වේල්ල ලෙවල් ආවා, ඊට කලින් ඇරලා තියෙන්න 400-500 වහිනවා කියලා කලින් දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැතිව වතුර ටික ඇරලා දැම්මාට පස්සේ ගොවිතැන් වලට වතුර නැති වුණාමත් නටන්නේ මුන්. 26 හවස හැමෝටම , ගන්නොරුවට වෙනකල් අයින් වෙන්න කියලා කොත්මලේ engineer දැනුම් දුන්නා. ඒ වෙන්න පුළුවන් අවම හානිය වෙන්න ඔන්න කලින්ම කොත්මලේට 500යි, නුවරට 500යි වහිනවා කියලා තිබුණා නම් චාමර කියන විදියට කරන්න තිබ්බා. නමුත් එහෙම නැතිව වේල්ල ඇරලා තියන්න චාමර වගේම කෙනෙක් වෙන්න ඕනේ.
බෙංගාල බොක්කට නඩු දාන්න.
වාචාල කට... මොලේ නැහැ.
එච්චර එන්නෙ නෑ සෙනෙවිරත්න. කැච්මනට් ඒරියා එකම 500ක් වැස්සත් ජලාශය වගේ 1.6 එන්නේ...
ඊට කළින් තඩි උළුදු වඩේ එකකට ජම්පරේ ඇදපුවාම කොහොමද කියලා බලාගන්න පුළුවන්...
ගිරවෙක් වගේ කෑගහන්න එපා. මම මෙපමණ කලක් සිතාගෙන සිටියේ වාරිමාර්ග පද්ධතිය පාලනය කරන්නේ වාරිමාර්ග ඉන්ජිනේරුවන් කියලයි.
මේ ගොල්ලන්ට ජම්පර් අන්දලා හරියන්නේ නෑ. මේ අය පරණ ටයර් දෙකක දාලා ජනාකීර්ණ හන්දියක තියන්න ඕනේ.
මගේ කොමෙන්ට් එකට ඩිස්ලයික් දාපු අය ගණන හදලා පෙන්වනවාද? නැත්නම් ඉතින් ඩෝබිලා තමයි.
මේ සේරටම වග කියන්න ඕනෑ මයිනා ඇතුලු තිරිසන් ගොබ්බ රැල. වෙන රටවල පාලමක්, පාරක් හැදුවොත් අවුරුදු 100ක් විතර යනකම් ඉරිතැලිමක් වත් වෙන්නේ නැහැ. මේ අය මුදල් පාස් කරගන ඒවා පිල්ලි ගැහුවා. කොන්ත්‍රාත් කරුවෝ අතරමන් කෙරුවා. මුදල් නොදී... මේ සේරම හැදුවේ වැලි සමග පස්වලින්. ඒකනේ පොඩි වැස්සටත්. හෝදාගන යන්නේ. වෙන රටක නම් මේ කිඹුල්ලු හිරේ දාලා ඉවරයි. ගොබ්බයා අහක ඉන්න අයට ජම්පර අන්දන්න එනවා... මෙයාව මෝය කට ඇරලා... ඒ ළගින් මෙයාගේ කට ඇරලා තියන්න තිබුණා. මුලු ලන්කාවම බේරා ගන්න තිබුණා. ඒ තරම් ලොකු බඩක් තියෙන්නේ... ලන්කාවම යට වෙන්නේ නැහැ. කලින් කිව්වා නම්...
කොහොමත් ලගදීම ජම්පර අදින්න වෙන නිසා මතක් වෙන්න ඇති...
මීට පෙරත් උගත් කමක් නැති මේ වගේ අපතයින් පාර්ලිමේන්තු එවන්න එපා. අපේ සල්ලි විනාශ වෙනවා විතරයි. ඒ වගේම මාධ්‍යයටත් මේ වගේ ගොන් කතාවලට ප්‍රචාර දෙන්න හොද නෑ. ඒකෙන් මෙයා පිම්බිලා මැරේවි.
කද බඩ විසාලෙට තිබුණාට මොලේ කළදක්වත් නැති දේශපාලුවෙක්... ජම්පරේ අන්දවන්න ඕනේ තමුන්ලා වගේ හොරකම්, වන්චා, දූෂණ කරලා රටම බන්කොලොත් කරන්න දායක වෙච්චි බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවන්ට...