
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
රජය ධාර්මික නම් කලට වැසි වැටෙන බව බුදුන් වහන්සේ දේශනා කර තිබෙන නමුත් දැන් රටේ කෙත් වතු විනාශ වෙන්නට වැසි වැටෙන්නට පටන් ගෙන තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එහිදී නලින් බණ්ඩාර මහතා 'දේවෝ වස්සතු කාලේන ගාථා පාඨයද ගෙනහැර දැක්වීය.
"රාජ්‍ය ධාර්මික නම් කලට වැසි වසින බවත් කෙත් වතු සාර වන බවත් එයින් කියවෙනවා.නමුත් අප රටේ දැන් වැසි වසින්නේ කෙත් වතු සාර වන්න නොවේ.අප රටේ කෙත් වතු විනාශ වෙන්නට වැසි වැස්සා.මේ හැම දෙයක්ම රජයට කළමනාකරණය කරන්න බැහැ තමයි.මේ දවස්වල රජය මාධ්‍ය සමඟ පුදුම තරහකින් ඉන්නේ යනුවෙන්ද නලින් බණ්ඩාර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදත් කසිප්පු බීලා ඇවිත් නේද?
මේ අයට කියන්න වැදගත් දෙයක් නෑ. ඔහේ කියවනවා පිස්සු වගේ...
සාදු! සාදු!! සාදු!!! ඒක තමයි අපිත් බැලුවේ ඇයි මෙහෙම වහින්නේ කියලා. අග්නිදිග ආසියාවටත් මේ පණිවිඩය දෙන්න කරුණාකරලා. හිටි ගමන් USA වලටත් මේ ප්රශ්නය ම තියෙනවා. අනේ එයාලටත් දන්වන්න. කවුරු වුනත් මිනිස්සු නේ.
සුනාමිය ඇතුලු ජල ගැලීම් කෝවිඩ් වසංගත රෝග ආවේ... නාකි මයිනාගේ ගෝඨාගේ... දැහැමි කාලේ වෙන්න ඇති නේද? පින්ගුත්තරයෝ, ගොබ්බයෝ පොල් ගැහුවා නේද? එකට කැද හැලියේ ඉදගෙන... ඒ වල ඵලවිපාක මේ. පූජා කරපු හැම දෙයක්ම දුප්පතාගේ මුදලින් පූජා කෙරුවේ. ඔබලාගේ එක සතයක් පන්සලකට දුන්නේ නැහැ. බණ කියන්න කලින් පන්සිල් පද පහ රකින්න. වෙරි මර ගාතේ. මුසාවාදා කියවෙන්නේ. දැන් ඉතින් ඔය නඩේ මොන දේ කිව්වත් වැඩක් නැහැ.... මැති ඇමැතිකම් ඉවරයි. රටේ ජනතාව නැවත ඔබලාට ඡන්දෙ දෙන්නේ නැහැ.
ප්‍රසන්න ඒ වැඩේට දක්ෂ ඔයාලාගේ ලාල්කාන්ත ඇමැති බව රටම දන්නවා.
මේ වගේ පිස්සු අයද අපේ මිනිස්සු පාර්ලිමේන්තුවට යැව්වේ...
හැම පෝයටම ලෝකෙටම පේන්ඩ අරලිය ගහ මන්දිරයේ ධර්ම දේසනා පවත්වපු දුෂිත පවුල් පාලනේ අයත් ජනතාව එළවළාම දැම්මා... තවත් කවර කතාද?
රටටම සාපයක් වෙච්චි, ජාතියක්, ජම්මයක් නැති අපත රැලේ එවුන් හැම තැනම පහරනවා.
බලය නැතිව පිස්සු හැදිලා ඉන්න තවත් අපතයෙක් , ජයසිරි අංක 2....
වැදි බණ කියන්නේ නැතිව... මහා කම්ම විභංග සූත්‍රය කියවන්න... ඒකේ තියනවා ස්වභාවික විපත් වෙන හැටි. තාම බණ කතා කියන්න දැනුම මෝරලා මදි. අරලිය ගහ මන්දිරේ බණ කිව්වට වැඩක් වුණේ නැහැනේ. ස්වර්ණමාලී මහ සෑය ඉදිරිපිට දිවුරුවාට වැඩක් වුණෙත් නැහැනේ...