සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ මෙරට අනාගත පරපුරේ ප්‍රධානම විභාග කඩඉමක් වන 2023 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (6) ආරම්භ වේ. 06 May 2024
ප්‍රාණ ඇපයට ගත් දරු දෙදෙනා පැය නවයකට පසු බේරා ගැනෙති හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා ඊයේ (05) දින සවස අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව කියන පුද්ගලයකු තම කුඩා දරුවන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට තබා ගනිමින් සිටි සිද්ධිය පොලිස් විශේෂ කාර්ය බලකායේ පැය නවයක මෙහෙයුමකින් පසු දරුවන් දෙදෙනා බේරා ගැනීමට හැකිවිය. 06 May 2024
ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව වාර්තාවේ. 06 May 2024
මැයි රැලියට පාන් අරන් බේකරියට පොලු තියලා විරුද්ධ දේශපාලන පක්ෂයක දකුණු පළාතේ ප්‍රධාන නගරයක පැවැත්වූ මැයි දින රැලියකට රක්වාන මැතිවරණ කොට්ඨාසයෙන් සහභාගී වූ පාක්ෂිකයන්ට උදේ ආහාරයට ලබාගත් පාන් ගෙඩි 100 කට මේ දක්වා මුදල් නොදුන් බව රක්වානේ බේකරි හිමියෙක් චෝදනා කරයි. 05 May 2024
කුලියාපිටි තරුණයාගේ ලේ සහිත තවත් වෑන් රියක් මාතලේ කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සතිපොළ ආසන්නයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගත් බව විල්ගමුව පොලිසිය සඳහන් කරයි. 05 May 2024
බෝම්බයක් රැගෙන දරු දෙදෙනකු ප්‍රාණ ඇපයට ගනී හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා අත් බෝම්බයක් රැගෙන පැමිණි සැමියා බව කියන පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්‍රාණ ඇපයට තබා ගෙන සිටින බව හංවැල්ල පොලිසිය පවසයි 05 May 2024
ජනප්‍රිය රංගන ශිල්පී බර්නාඩ් හිල් සමුගනී බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් අද (5) අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය. 05 May 2024
යතුරු පැදි තරඟයෙන් තරුණ ජීවිත දෙකක් විනාශයි තරුණයන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් අද (5) අලුයම මිරිහාන නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනාම මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. 05 May 2024
මෙරට දෙදෙනකුට ජපානයෙන් ඉහළ සම්මාන ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන්සිස් එදිරිසිංහ යන මහත්වරුන්ට ජපාන අධිරාජ්‍යයා විසින් ’ඕඩර් ඔෆ් ද රයිසින් සන්’ සම්මානය පිරිනමනු ලැබ ඇත. 05 May 2024
තද සුළං - මුහුද රළුවීම ගැන අවධානයෙන් ඉන්න රටපුරා මුහුදු ප්‍රදේශ රැසක තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවන ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 05 May 2024
අවදානමින් රැගෙන ගිය මිනී පෙට්ටි පොලිසියේ තියා ගනී අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 05 May 2024
ගිනි අවි,උණ්ඩ,කුඩු සමග හතරක් සැකපිට ටි 56 යක් , රිවෝල්වර ගිනි අවියක් , ජිව උණ්ඩ සහ හොරයින් මත්කුඩු තොගයක් සමග සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ගෝලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි. 05 May 2024
මහාචාර්ය නලීන් ද සිල්වාට පිං අනුමෝදන් කරති මෙරට කීර්තිමත් මහාචාර්යවරයකු වන ඇමෙරිකාවේදී අභිවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී අද (5) පස්වරුවේ පැවැත්විණි. 05 May 2024
හොරණ වෙඩික්කරු රට පනිද්දී මාට්ටු හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහා පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 05 May 2024
පාසල් පෙම කුරිරු වී සිසුවා රෝහලේ වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක දහවැනි ශ්‍රේණියේ සිසුවකුගේ පිහිපහරින් තුවාල ලැබු නව වැනි ශ්‍රේණියේ සිසුවෙකු වතුපිටිවල මුලික රෝහලට ඇතුලු කර ඇතැයි පොලිස්ය කියයි. 05 May 2024
ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ. 05 May 2024
සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු උතුරු ගාසා තීරයේ ඇති සාගතය මේ වන විට කෙමෙන් කෙමෙන් ගාසා තීරය පුරාවට පැතිරෙමින් තිබෙන බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක සින්ඩි මැකේන් මහත්මිය ප්‍රකාශ කළාය. 05 May 2024
ලක්ෂ අටකට වාලම්පුරි විකුණන්න බැරිවෙයි රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් අත් අඩංගුවට ගැනිමට සමත් වී තිබුණි. 05 May 2024
‘කරඳගොල්ල නායයෑමට උමා ඔය සම්බන්ධ නෑ‘ ඇල්ල - කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ නායයෑම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසීය. 05 May 2024
වසරේ එක්දින ක්‍රීඩිකාව චමරි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබූවාය. 05 May 2024
විමල් පිලෙනුත් ජනපති අපේක්ෂකයෙක් රට ගොඩනැගීම සඳහා නව සන්ධානයක් මේ මාසයේදී පිහිටවන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 05 May 2024
මධ්‍යම අධිවේගයේ සිමෙන්ති බාල්ක කඩා වැටේ ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදිවෙන මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් පෙරේදා 4 පස්වරුවේ කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති . 05 May 2024
ආසියාවේ වැඩිම වීසා ගාස්තුව ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම වීසා ගාස්තු අය කරන රට බවට පත්ව ඇතැයි මෙරට සංචාරක සේවා සපයන ආයතන පවසයි. 05 May 2024
මිනිබිරියගේ දිවි බේරූ මිත්තණිය ත්‍රීරෝද රියට බිලි සිය මිනිබිරිය ත්‍රිරෝද රියක ගැටී සිදුවීමට ගිය අනතුර වළක්වා ගැනීමට උත්සාහ කළ මිත්තනිය එම ත්‍රිරෝද රියේ ගැටී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 05 May 2024
‘මේක අරුම පුදුම ආණ්ඩුවක්‘ අද තිබෙන්නේ අරුම පුදුම ආණ්ඩුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 05 May 2024
පොකට් ගැසූ පොලිස් කත මාට්ටු මහනුවර ප්‍රධාන පෙලේ ඇඟලුම් අලෙවි මධ්‍යස්ථානයකදී කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කළ බව කියන පොලිස් කොස්තාපල්වරියක මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 05 May 2024
හොරණ වෙඩි තැබීමක් අයෙකුට තුවාල හොරණ ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් සුඛෝපභෝගී වහනයකින් ගමන් කරමින් සිටි අයකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 05 May 2024
‘අසූ හැවිරිදි මව සිහිසුන්ව ගබඩා කාමරයේ:පුතා ඇතුළු පිරිස ආගිය අතක් නෑ‘ විජය රජදහන ප්‍රදේශයේ නිවසක ගබඩා කාමරයක සිහිසුන්ව වැටී සිටි අසූ හැවිරිදි වියේ පමණ වන වයෝවෘද්ධ කාන්තාවක දොරගුළු කඩා මුදා ගෙන අද ( 5) අලුයම රෝහල් ගත කළ බව මීරිගම පොලිසිය කියයි . 05 May 2024
මොරටුවේ කඩයක ගින්නක් මොරටුව කටුබැද්ද දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ මවත්වාගෙන යන වෙළෙඳ සැලක ගින්නක් හටගෙන ඇති බව මොරටුව පොලිසිය පවසයි . 05 May 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026