(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරීනී චමරි අතපත්තු අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබූවාය.
ලෝක කාන්තා එක්දින ක්‍රිකට් පිටියේ පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින චමරි පසුගිය කාලයේ පිතිකාරිනියක් ලෙස ලෝක වාර්තා රැසක් පිහිටුවීමට සමත් වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
IPL සංවිධායකයින්ගේ කනට ගැහුවා වගේ...
පුණ්‍ය සංස්කාර විපාකයට ඇවිත්...