(යොහාන් භාසුර)
ඇල්ල - කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ නායයෑම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසීය.
එම ස්ථානයේ භූ විද්‍යාඥයන් ඇතුළු විශේෂඥයන් පිරිසක් කළ පරික්‍ෂණයෙන් ඒ බව හෙළි වූ බවත් කරඳගොල්ල නායයෑම අධික වාර්ෂාව හේතුවෙන් ඇති වූ සාමාන්‍ය නායයෑමක් බවත් මහාචාර්යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාලයේ ඉන්න මහාචාය්‍යර් අතුල සේරත්න කියන දේ හරියටම හරිද කියලා දිසාව බලන උපකරණයේ ඉන්න ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාමන්ත විජයසේකර මහතා වෙතින් අහලා බැලුවානම්...
මහාචාර්ය වුණාට මෙයාගේ දේශපාලන ගැතිකම් ගැන කවුරුත් දන්නවා. ඒ නිසා මතුවට එන ආණ්ඩු මෙයාගේ මේ පර්යේෂණ ගැන සොයාබැලිය යුතුයි...
ඔහෙම රිපෝට් එකක් එනවා කියලා අපිනම් දැනගෙන හිටියා. හරියට කපුටගේ මල්වානේ ගෙදර වගේ.
ඔබතුමා ඒ ප්‍රෙද්ශයේ ළඟදී සංචාරය කළාද?
අයියෝ ජෙප්පො කටමැදගෙන හිටියේ උමා ඔයට තවත් ලෙඩක් දාන්න. පව් පච ජෙප්පෝ...!
ඊලග ආණ්ඩුවේදී මූ කියයි. ""නායයනවා කියලා දැනගෙන හිටියා., උමා ඔයෙන් හැබැයි මෙච්චර නායයයි කියලා හිතුවේ නෑ" කියලා.
පේරාදෙණියේ මහාචාර්‍ය්‍ය අතුල සේනාරත්න කිව්වාට හරියන්නේ නැහැ. බදුල්ලේ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය්‍ය සමන්ත විද්‍යාරත්න කියන එක තමයි හරි...
ඡාත්‍යන්තර වාර්තාවක් ගන්න ඕනෑ අපිට ඔබලාව විශ්වාස නෑ. මොකද අද ඕනෑම දෙයක් රනිල් කිව්වොත් එක තමයි ඇත්ත.
අපිට මේක පිළිගන්නවා වෙනවා මොකද කරදගොල්ලට මෙතුවක් කාලයක් වැහැලම නෑ අනික ඔය විස්තරේ කියලා තියෙන්නේ උමා ඔය නිසා
අපිට මේක පිළිගන්නවා වෙනවා මොකද කරදගොල්ලට මෙතුවක් කාලයක් වැහැලම නෑ අනික ඔය විස්තරේ කියලා තියෙන්නේ උමා ඔය නිසා
මෙයා කියන ඒවා ගණන්ගන්නේ ආණ්ඩුව විතරයි.උගත් බුද්ධිමත් , ආණ්ඩුවලට කඩේ යන්නේ නැති හොඳ කොන්දක් ඇති, " පෙර වැරදි නැති " අය මේ මනුස්සයාව ගණන්ගන්නේ නැහැ. මට මතක හැටියට දැනට අවුරුදු 2 කට විතර ඉහතදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගෙන් හොඳටම ගුටිකෑවා . ගෙදරත් කුඩු කළා .ශිෂ්‍යයින්ගෙන් ගුටිකන මහාචාර්යවරයකු ගැන තව මොන කතාද ?
ඕක ඔහොම නොකිව්වනම් අපි පුදුම වෙනවා සත්‍ය පැවසීම ගැන.වැස්ස නැතුව නාය යන්නේ?
ඇත්ත . අපි මෙතෙක් කල් පිලිගත් මහාචාර්ය තුමෙක් . ඒත් පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ ඇතිවුන සිද්ධියෙන් පස්සේ යම් ප්‍රශ්නය ක් අපිට ආවා. අපි හිතපු විදිය වැරැදි කියල තහවුරු වුනා මෙයා වැට පැනපු ගමන් . මීට සති 2පමන කලින් මේවා කිව්වා , පරීක්ෂා කරන්න කලින් ම. පේන කියන්න දක්ෂයි. තනතුරට අනුව සෘජුව කටයුතු කරන්න . එච්චරයි . මෙහෙම ගැති වෙන්න එපා.
කිසිම වර්ෂාවක් තිබුනේ නැති දවස්වල ඔය නාය යෑම සිදුවුනේ.අධික වර්ෂෘව නිසා නාය ගියාලු.
ඒක හරියට තිස්ස ඇඳ උඩ නෑ වගේ කතාවක් කියලයි අපිට නම් හිතෙන්නේ....!
දෙසැම්බර්වලට පෙර කොච්චර වැස්සද මහාචාර්යතුමා, දැන් වැස්ස අඩු වෙලත් නාය යන්නේ ඒ පරන වැසිවල බලපෑම නිසාද? රනිල් කිව්ව විදියටද ඔය කියන්නේ?