
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ චමිලා අල්විස්)
හොරණ ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් සුඛෝපභෝගී වහනයකින් ගමන් කරමින් සිටි අයකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
වෙඩි තැමෙන් තුවාල ලබා ඇත්තේ මුදල් පොලියට ලබා දෙන අයකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
ඔහුගේ මුඛය ප්‍රදේශයට වෙඩි පහර වැදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. යතුරු පැදියකින් ආ දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට දැනට ලැබී ඇති තොරතුරුවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd