කෙහෙළිය යළි රිමාන්ඩ්
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර,රජයේ රෝහල් වළ ස්නායු රෝගීන් සඳහා භාවිතායට බෙදා හැරි ’’ඉමියුනෝගලොබින්’’ හා පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ’’රිටොක්සි මැප්’’ප්‍රමිතියෙන් තොර යැයි කියන ප්‍රතිදේහ එන්නත් මාත්‍රා සාම්පල ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත රසායනාගාර පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙස නියෝග කළමාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය බාල ඖෂධ එන්නත් වර්ග 45 මෙරටට ආනයනය කර ඇත්ද