IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බෝම්බයක් රැගෙන දරු දෙදෙනකු ප්‍රාණ ඇපයට ගනී

(කේ බුද්ධික කුමාරසිරි)

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා අත් බෝම්බයක් රැගෙන පැමිණි  සැමියා බව කියන පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්‍රාණ ඇපයට තබා ගෙන සිටින බව හංවැල්ල පොලිසිය පවසයි

බිරිය ඝාතනය සදහා එම සැකකරු අදාල නිවසට පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී කාන්තාව නිවසින් පලා යාමත් සමග් වයස අවුරුදු 10 ක දැරියක් සහ වයස අවුරුදු දෙකක පුතකු අත් බෝම්බයක් සමග එම නිවසේ ඉහල කාමරයක සිර කර ගෙන සිටින බවත් පොලිසිය පවසයි

මේ වන විට බෝම්බ නිශ්ක්‍රීය අංශයද අදාල ස්ථානයට පැමිණ ඇති අතර අත් බෝම්බයේ අගුල ඇර ගෙන දරුවන් ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි ද පොලිසිය පවසයි.

  



අදහස් (1)

බෝම්බයක් රැගෙන දරු දෙදෙනකු ප්‍රාණ ඇපයට ගනී

හේමන්ත Monday, 06 May 2024 03:35 PM

ඇයි මේ ගෑනු කෙනා ළමයි දෙන්නා බිල්ලට දීලා පැනලා ගියේ. හරි අම්මලා තමයි දැන් ඉන්නේ. කොහොම තිබුණු රටක්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 443 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site