
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.
නව තරග ගාස්තුව එක් එක් ක්‍රීඩකයාගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව මත පදනම්ව ඉහළ නැංවන බවත් එම ගාස්තු ඉහළ දැමීමත සමඟ ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙක්ට අමෙරිකානු ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 44 කට ආසන්න මුදල් හිමිවන බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
443
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
247
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි
Mithrasiri Sunday, 05 May 2024 03:33 PM
ලංකාවේ දියුණු කරන්න තව කොච්චර ක්‍රීඩා තියෙනවද යකුනේ. උන්ට දැනටත් ගෙවන ප්‍රමාණය හොඳට ම ඇති. ලංකාවේ ජාතික පාපන්දු කන්ඩායමේ හිටපු නායකයෙක් සිය ජීවිකාව රැක ගත්තේ සොහොන් වලවල් හාරමින් බව පසු ගිය කාලයේ අසන්නට ලැබුණා. ලංකාවේ ක්‍රීඩා සංවර්ධනයට ඔය වැඩිපුර තියෙන සල්ලි යොදපියව්.
අංජන පලිහක්කාර Sunday, 05 May 2024 05:46 PM
ක්‍රිකට් ක්‍රීඩකයන්ට මුළුමනින්ම ගෙවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම උපයන ධනයයි. එසේ නොමැතිව භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදලකින් නොවේ. ඔබ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් රටට ගෙනෙන මුදලින් හැම බල්ලයි කොල්ලයිම නඩත්තු කරන්න ඕනේ කියලද.
Rohana Sunday, 05 May 2024 07:23 PM
ඇයි මේ ක්‍රිකට් ක්‍රීඩාවට විතරක් වන්දනාමාන කරන්නෙ. අනිත් ක්‍රීඩා දියුණුකරන එක මදිකමක්ද ?