ලෝක වුෂු තරගාවලියේදී ශ්‍රී ලංකාවට චීනයේදී පැවැති 5 වැනි ලෝක සාම්ප්‍රදායික වුෂු තරගාවලියේදී ශ්‍රී ලංකා වූෂු කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කම් පහක් සහ ලෝකඩ පදක්කම් 10 12 November 2012
තර්ජනී - ගයත්‍රී ශ්‍රී ලංකා දැල්පන්දු සිංගප්පුරුවේදී දෙසැම්බර් මස 2 වැනිදා ආරම්භවන නේෂන් කුසලාන දැල්පන්දු තරගාවලියට (2012) සහභාගිවන ශ්‍රී ලංකා දැල්පන්දු පිලේ සම නායිකාවන් 12 November 2012
පස්වැනි තරගයටත් වර්ෂාවෙන් බාධා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැව 12 November 2012
පොලිස් කට්ටිය රිමාන්ඩ් මොරගහහේන යහලකැලේදී ගැමියන් පිරිසකට පහරදී අශෝභන ලෙස බැන වැදුණු බව කියන සැරයන් නන්දන පුෂ්පකුමාර, කොස්තාපල් උපුල් ජයවීර, හා සිවිල් ආර 12 November 2012
ශ්‍රී ලංකාව කඩුලූ 4 ට 51 යි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැව 12 November 2012
අකිල එක්දින වරම් ලබයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එක්දින තරගයේදී ශ්‍රී 12 November 2012
ශ්‍රී ලංකාවට ලකුණු රැස්කිරීම බාරවෙයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැව 12 November 2012
බළපිටි වැල්ලේ ගැටුමෙන් පහක් රෝහලේ බළපිටිය බණ්ඩාරවත්ත වැල්ලේ දී නාවික හමුදාව හා තරුණයන් පිරිසක් අතර ඉරිදා රාත්‍රියේ ඇතිවූ ගැටමින් තරුණයෝ තිදෙනෙක් ද නාවික භටයෝ තිදෙන 12 November 2012
ලාබෙට දැන් හිටගෙන උඩින් යන්න පුළුවන් ඉතා අඩු ගාස්තූ යටතේ යුරෝපයේ ගූවන් ගමන්වල යෙදෙන අයර්ලන්තයට අයත් රයන් ඵයාර් ගූවන් සමාගම තම ගුවන් යානාවල ගමන් ගන්නා මගින්ට අඩු ගාස්තූ 12 November 2012
මලියදේව සිසුවෙක් ජයදද නංවයි මියන්මාරයේ පැවති 13 වැනි ආසියා යොවුන් බර ඉසිලිමේ ශූරතාවලියේ කිලෝ 50 බර පන්තිය (පිරිමි) ක්ලීන් ඇන්ඩි ජර්ක් ක්‍රමයට බර ඉසිලීමෙන් රන්පදක 12 November 2012
අගවිනිසුරු සෙලින්කෝ නඩු නොඅසයි සෙලින්කෝ සමාගම සම්බන්ධ නඩු විභාග නොකරන බව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය මින් මද වේලාවකට කලින් ප්‍රකාශ කළාය. 12 November 2012
ළමයිනට කලින් අලි පාසල් එති අම්පාර ගලපිටගල මහා විදුහලට අද (12) උදේ හයට පමණ අලි තිදෙනෙක් ඇතුළු වූහ. ගැමියන් විදුහල්පතිට දන්වීමෙන් පසු කලාප අධ්යක්ෂ උපදෙස් මත පාසල 12 November 2012
මල්හල සිරුරු මාරුකරයි රාගම නිවෙසකට මිනීපෙට්ටියක් ගෙන ආ මල් ශාලාකරුවනට ගුටිබැට ප්‍රහාරයක් එල්ලවිය. මියගිය පිරිමියකු වෙනුවට කාන්තාවකගේ සිරුරක් අඩංගු ප 12 November 2012
පොලිසියේ තිදෙනෙක් අත් අඩංගුවට මොරගහහේන යහලකාලේ වතුයායේ පිරිසකට පහරදී අශෝභන ලෙස හැසිරුණ බව කියන පොලිස් සැරයන් වරයෙක්, කොස්තාපල්වරයෙක් හා සිවිල් ආරක්ෂක සෙබළෙක් 12 November 2012
යකඩ යකා බූස්සේදී බිල්ලක් ගනී බූස්ස වැල්ලබඩදී සමුද්‍ර දේවී දුම්රියේ හැපී පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 12 November 2012
පළාත් සභා මන්ත්‍රීන්ට ආරක්ෂාව ඉල්ලයි උතුරුමැද පළාත් සභාවේ සියළු මන්ත්රීවරුනට පොලිස් ආරක්ෂාව සපයන ලෙස පොලිස්පතිගෙන් ඉල්ලන යෝජනාවක් ලබන 14 (බදාදා) න්‍යාය පත්‍රයට අතුළුක 11 November 2012
බර්මින්හැම් ජේතවන විහාරයේ වස් පිංකම එංගලන්තයේ බර්මින්හැම් ජේතවන බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය විහාරාධිපති ප්‍රධාන සංඝනායක කැප්පෙටියාගොඩ ගුණවංශ හිමියන්ගේ ප් 11 November 2012
අවිය ඔළුවට තියා කොකා ගස්සයි ටී 56 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් අවියක් පරීක්ෂා කිරීම සඳහා එය තම හිසට එල්ල කර කොකා ගැස්සූ කෑඝල්ලේ හෝටල් සේවකයකු වෙඩි වැදී බරපතල තුවාල ලබ 11 November 2012
සබරගමුවේ දෙමළ පාසල් 170 ට නිවාඩු දීපාවලී උත්සවය නිමිත්තෙන් සඳුදා (12) සබරගමුවේ දෙමළ මාධ්‍ය පාසල් 170 ට නිවාඩු ලබාදී ඇතැයි සබරගමු පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න මහ 11 November 2012
කැබිලිත්තට කිට්ටු පාරක් යාල තුන්වැනි කලාපයේ පිහිටි කැබිලිත්ත දේවාලයට යන වන්දනාකරුවන්ගේ පහසුවත් ආරක්ෂාවත් සඳහා නොමිලයේ පිවිසුම් පතක් නිකුත් කිරීමට යයි. ක 11 November 2012
රනිල් දීපාවලියේ සැබෑ අරුත කියයි අඟහරුවාදා සැමරෙන දීපාවලියේ අරුත අධර්මිෂ්ඨ අන්ධකාරයෙන් මිදී ප්රඥාලෝකය දැල්වීම බව විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික 11 November 2012
ගම්පහ සිසුවෙක් විහින් මැරේ කැස්සට බොන තහනම් පැණියක් සමග තවත් පෙති වර්ගයක් බිව් සොලොස් හැවිරිදි පාසල් සිසුවකු නිදියහනයේදීම මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු ත 11 November 2012
පාතාලේ කප්පිත්තෝ එලොව යති වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී නමගිය අපරාධකරුවෝ 11 දෙනකු වෙඩිකා මරුමුවට පත්වූ බව පොලිසිය කියයි. අසරප්පුලිගේ ජෝතිපාල හෙවත් කපිල, කංකා 11 November 2012
අලූයම දොර ඇරලා හොරා ගෙට අරං ගෘහණිය අලූයම නැගිට දරුවාගේ කෑම පිළියෙළ කරද්දී ගෙට ඇතුළු වී සැඟැවී සිටි සොරකු නිවැසියන් බැහැරට යනතුරු සැඟවී සිට රුපියල් අටලක්ෂයක රන 11 November 2012
වැස්ස හල්දුම්මුල්ලට හරි අඟුණයි මහ වැසිසත් සමග හල්දුම්මුල්ල හරංකහවේ නිවාස දෙකක් නාය යෑමෙන් විනාශ වී ඇත. රුක්අක්තන ප්‍රදේශයේ නිවාස තුනක් ඇතුළට හිටි ගමන් අස්වාභාවි 11 November 2012
”වැලිකඩ සෝදිසිය මෝඩ වැඩක්” වැලිකඩ බන්ධනාගාරයට පොලිසිය ඇතුළු වීමෙන් මීට පෙර ගැටුමක් වී තිබියදීත් හමුදා හා පොලිසිය යොදවා එහි සෝදිසි කිරීම් නිලධරයන්ගේ මෝඩකම පෙ 11 November 2012
”වගා රක්ෂණෙන් ගොවියාට වදී” රුපියල් 350කට යූරියා පොහොර මිටියක් මිලට ගන්නා විටදී රුපියල් 150ක වගා රක්ෂණයකට අනිවාර්යයෙන්ම දායක වන්නට මෙවර අයවැයෙන් ගොවීන්ට සිදුවී ඇ 11 November 2012
පෙරටුගාමීහු පොලිසියට දොස් කියති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමජිකයන්ට ජනතා විමුක්ති පෙරමුණ වසරක් ඇතුළත පහරදීම් 23කට වඩා සිදු කර ඇතත්, පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගය 11 November 2012
වික්ටෝරියාවට බුදු රැස් ගලයි ඕස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දෙවැනි උප නගරය වන ඩැංඩිනොන්හි ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ කඨින මහා පිංකම නෝබල් උද්‍යානයේ 11 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026