DIMO සහ Union Bank එක්ව TATA සහ Mercedes-Benz වාහන සඳහා විශේෂ මූල්‍ය පහසුකම් හඳුන්වා දෙයි
වසර 85කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්රයේ අධිකාරිත්වය දරන DIMO, Union Bank PLC සමඟ එක්ව TATA වෙළඳ වාහන, TATA මගී රථ සහ Mercedes-Benz මගී රථ මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා විශේෂ මූල්‍ය පහසුකම් හඳුන්වා දී තිබේ. මෙම හවුල්කාරිත්වය හරහා DIMO වෙතින් අදාළ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට, තෝරාගත් ගාස්තු සඳහා සහන, නම්‍යශීලී ලීසිං පහසුකම් ඇතුළු විවිධ ප්රතිලාභ හිමිවන අතර, ඒවා Union Bank හි නියමයන් හා කොන්දේසිවලට යටත් වේ.
“අපගේ අරමුණ වන්නේ