පෝලන්ත වැසියන්ට අපහාස කරන්න එපා පෝලන්ත වැසියන්ට අපහාස කිරීමෙන් වළකින්නැයි පෝලන්ත අග්‍රාමාත්‍ය මෙටියුස් මොරවිකී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට දොස් නගා ඇත. 24 September 2023
සෙලෙන්ස්කී කැනඩා පාර්ලිමේන්තුව අමතයි එක්සත් ජාතීන්ගේ 78 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වී, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ද හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ බිරිඳ ඔලෙනා, කැනඩාව බලා පිටත්ව ගියහ. 24 September 2023
යුක්රේනයට ආයුධ: පාප්තුමන්ගේ අප්‍රසාදය යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස් ප්රමුඛ රජයට බටහිර රටවලින් දිගින් දිගටම අවි ආයුධ ලැබීම සම්බන්ධයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා සිය අප්‍රසාදය පළ කර තිබේ. 24 September 2023
ග්රහකයක පස් අරන් නාසා යානය එනවා විශ්වයේ ඈත පාවෙන ‘බෙන්නු’ නමැති ග්රහකයට ගොස්, එම ග්රහකය සූරා එහි පස් සාම්පල ලබා ගත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය, අද (24) දිනයේ එම පස් සාම්පල පෘථිවියට ලැබීමට සැලස්වනු ඇත. 24 September 2023
යුක්රේන ජනපති ඇමෙරිකන් ජනපති හමුවෙයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී පැවැත්විණි. 22 September 2023
පාකිස්තාන මැතිවරණය ලබන 2024 ජනවාරියේ පාකිස්තාන මහ මැතිවරණය ලබන 2024 වසරේ ජනවාරි මස අවසන් සතියේ පැවැත්වීමට කටයුතු කරන බව එරට මැතිවරණ කොමිසම පවසයි. 22 September 2023
දකුණු කොරියානු ජනපතිට ධුරය අහිමිවීමේ අවදානමක් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල්ට ධුරයෙන් නෙරපා දැමීමේ යෝජනාවක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, ජනාධිපතිවරයාට එරෙහිව ඡන්ද සංඛ්‍යාව 175 ක් ද පක්ෂව ලැබුණු ඡන්ද 116 ක් ද හිමිවිය. 22 September 2023
ධුරයෙන් ඉවත් වන්නැයි ආමේනියා අගමැතිට බලපෑම් ආමේනියා අග්‍රාමාත්‍ය නිකොල් පෙෂින්යාන්ට ධුරයෙන් ඉවත් වෙන්නැයි බලකරමින් විරෝධතා පැවැත්වෙයි. විරෝධතා පැවැත්වෙන්නේ ආමේනියාවේ යෙරවාන් අගනුවර රිපබ්ලික් චතුරස්රයේදීය. 21 September 2023
කැනඩා ඉන්දියා අර්බුදයට ඇමෙරිකාව මැදිහත් වෙයි කැනඩාවත් ඉන්දියාවත් අතර නිර්මාණය වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයට මැදිහත් වෙමින්, ඇමෙරිකා රජය ඉන්දියාවට පවසා ඇත්තේ, කැනඩාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට සහාය ලබා දීමට කටයුතු කරන ලෙසය. 21 September 2023
පිටසක්වළයන් ගැන අලුත් අනාවරණයක් මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ දී ලොවට අනාවරණය කළ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන කුඩා සිරුරු විශේෂ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ බවත්, එම සිරුරු බොරු යැයි කීමට සාක්ෂි නොමැති බවත් මෙක්සිකෝ වෛද්‍ය කණ්ඩායමක් පවසයි. 21 September 2023
ඉන්දියාවෙන් හිස එසවූ ‘නීපා’ තවත් රටවල්වලට පැතිරිලා ඉන්දියාවෙන් ආරම්භ වුණු ‘නීපා’ වයිරසය, මේ වනවිට බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 21 September 2023
ඉන්දියාව රොකට් යවද්දී පාකිස්තානය හිඟා කනවා ඉන්දියාව හඳට රොකට් යවද්දී, ආර්ථික අර්බුදයකින් බැටකන පාකිස්තානය මුදල් ඉල්ලමින් ලෝකය වටා හිඟාකනවා යැයි පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෆරීෆ් චෝදනා නගයි. 20 September 2023
යුක්රේන ජනාධිපතිවරයා ජගත් මහා මණ්ඩලය අමතයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, එක්සත් ජාතීන්ගේ 78 වැනි මහා මණ්ඩල සැසිය අමතමින්, ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කළේ, රුසියාවෙන් යුක්රේනයට එල්ල වන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් එක්සත්ව නැගී සිටිය යුතු බවය. 20 September 2023
නවසීලන්තයේ භූමිකම්පාවක් නවසීලන්ත දූපත් රාජ්‍යයේ දකුණු දූපත් ආසන්නයේ භූමි කම්පාවක් හටගත්තේය. එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.2 ක් ලෙස සටහන් විය. 20 September 2023
ඉන්දියාව තරහා කරගන්න ඕනෑ නෑ කැනඩාවේ ශීක් මානව ක්‍රියාකාරී හර්දීප් සිං නයිජාර් ඝාතනය සම්බන්ධයෙන් ඉන්දීය රජයට චෝදනා කළේ ඉන්දියාව තරහා කර ගැනීමේ අරමුණින් නොවන බවත්, හර්දීප් සිං නයිජාර් ඝාතනය පිළිබඳ සත්‍යය දැන ගැනීමේ අරමුණින් යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පැහැදිලි කර තිබේ. 20 September 2023
ආමේනියාව-අසර්බයිජානය යළි ඇවිලෙයි ආමේනියාව සහ අසර්බයිජානය අයිතිවාසිකම් කියන ‘නගොර්නෝ කරබාක්’ පළාතේ අයිතිය වෙනුවෙන් යළිත් වරක් දෙරට අතර යුදමය තත්ත්වයක් නිර්මාණය වී තිබේ. 20 September 2023
දකුණු අප්‍රිකාවේ ට්‍රක් රියක් බස් රියක හැපිලා දකුණු අප්‍රිකාවේ ලිම්පෝපෝ පළාතේ, දියමන්ති පතලක සේවකයන් පිරිසක් රැගෙන යමින් තිබූ බසයක් සහ ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවිය. අනතුරින් මියගිය ගණන 20 කි. 19 September 2023
විජයි ඇන්තනිගේ දියණිය මියගිහින් දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු විජයි ඇන්තනිගේ 16 හැවිරිදි දියණිය මියගොස් ඇති බවත් ඇය දිවි නසා ගන්න ඇතැයි සැක කෙරෙන බවත් පොලිසිය පවසයි. 19 September 2023
කැනඩා අගමැතිගෙන් මෝදි රජයට චෝදනාවක් මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි කැනඩාවේ ශීක් ක්‍රියාකාරී හර්දීප් සිංග් නිජාර් පසුගිය 2022 වසරේ ඝාතනය වීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පවසයි. 19 September 2023
පේරු රටින් පිටසක්වළයන් ගෙනාවට චෝදනා මෙක්සිකෝ පාර්ලිමේන්තුවට පසුගිය දා ඉදිරිපත් කළ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන අසාමාන්‍ය සිරුරු සම්බන්ධයෙන් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙක්සිකන් මාධ්‍යවේදී ජේමී මවුසාන් (70) ට පේරු රජයෙන් චෝදනා එල්ල වී ඇත. 19 September 2023
මහ වැසි සමඟ කිඹුලෝ පැනලා ගිහින් ‘හයිකුයි’ සුළි කුණාටුව සමඟ ඇද හැලුණු මහ වැසි හේතුවෙන්, දකුණුදිග චීනයේ ගුවන්ග්ඩොන් පළාතේ කිඹුල් ගොවිපොලක කිඹුලන් 75 දෙනකු එම ගොවිපොලෙන් පැන ගොස් ඇතැයි චීන මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 19 September 2023
ඕස්ට්‍රේලියාවේ පොඩ්ඩන් වෙනුවෙන් නව නීති අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන ඕස්ට්‍රේලියාවේ බාලවයස්කාර දරුවන් සිරගත කිරීමට හැකිවන ආකාරයේ නව නීති සම්පාදනය කිරීමට එරට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. 18 September 2023
ජන්ම දිනය නිමිත්තෙන් ‘යශෝභූමි’ විවෘත කෙරේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් සිය 73 වැනි ජන්ම දිනය නිමිත්තෙන් නවදිල්ලි අගනුවර නව සම්මේලන මධ්‍යස්ථානයක් විවෘත කෙරුණි. 18 September 2023
ඇමෙරිකාවේ ගුවන් යානා අනතුරක් අමෙරිකාවේ නෙවාඩා හි රෙනෝ නගරයේ දි සැහැල්ලු ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. විෙදස් මාධ්‍ය අනුව, අනතුරින් යානාවල ගුවන් නියමුවෝ දෙදෙනා ජීවිතක්ෂයට පත්වූහ. 18 September 2023
ඇමෙරිකන් සුනඛයන් බ්‍රිතාන්‍යයේ තහනම් ‘ඇමෙරිකන් එක්ස් එල් බුලි‘ American XL Bully නමැති සුනඛ වර්ගය තහනම් කිරීමට බ්‍රිතාන්‍යයේ තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් තීරණය කර තිබේ. 18 September 2023
ජගත් මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අද (18) ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ආරම්භ වෙයි. ලබන 22 වනදා දක්වා පැවැත්වෙන අතර, මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වෙන 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක සමුළුව අද (18) ආරම්භ වනු ඇත. 18 September 2023
බයිඩන් උපදේශක චීන විදේශ ඇමැති හමුවෙයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් සහ චීන විදේශ අමාත්‍ය වැංග් ඊ අතරේ සාකච්ඡාවක් පැවැත්විණි. 18 September 2023
උතුරු කොරියා නායකයා ආපසු එයි දින කීපයක රුසියන් සංචාරය අවසන් කරමින් උතුරු කොරියා නායක කිස් ජොන් උන් ආපසු උතුරු කොරියාව බලා පැමිණියේය. 18 September 2023
ඉන්දු කාශ්මීරයේ අවි ගැටුම් ජම්මු - කාශ්මීර ඉන්දීය දේශ සීමාව ආසන්නයේ අනන්ත්නග් දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක අංශ සහ ඉස්ලාමීය බෙදුම්වාදී ත්රස්තවාදීන් අතර අවි ගැටුම් පවතී. 18 September 2023
මෝදිට සුබ උපන් දිනයක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 73 වැනි ජන්ම දිනය අද (17) ට යෙදී තිබේ. ජන්ම දිනය නිමිත්තෙන් ඉන්දීය ජනාධිපති ද්‍රෙෘපදි මුර්මු ඇතුළු ඉන්දීය මැති ඇමැතිවරුන් පමණක් නොව, ලෝක නායකයෝ ද අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කර තිබේ. 17 September 2023
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026