
ඕනෑම අභියෝගයනට මුහුණ දීමට රුසියාව සූදානම් බවත්, රුසියාවට ශක්තිමත් හමුදාවක් සිටින බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, නව අවුරුදු උදාවත් සමග රුසියානුවන් ආමන්ත්‍රණය කරමිණි.
යුක්රේන අර්බුදය ගැන සෘජුව කිසිවක් නොපැවැසුවත්, පුටින් රුසියන් හමුදාවට ප්‍රසංශා කළේ ඔවුන්ගේ විජයග්‍රහණ වෙනුවෙනි.
රුසියන් ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ කතාව, මැදියම් රැය උදා වීමට පෙර, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd