
චීනයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස එරට හිටපු නාවික හමුදාපති ඩොං ජුන් නම් කර තිබේ.
හිටපු ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කර මාස දෙකකට පසු නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඩොං ජුන් එම ධුරයට නම් කිරීම මෙසේ සිදුවිය.
බෙයිජීං අගනුවර පැවති ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු රැස්වීමක දී චීනයේ නීති සම්පාදකයන් විසින් අදාළ පත් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර කෙරුණි.
62 හැවිරිදි ඩොං ජුන් මෙම ජනවාරි මස මුල් සතියේ දී නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd