
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කර්මාන්තශාලාවක හටගත් ගින්නෙන් එහි සේවකයෝ 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කෙරුණි.
අත්වැසුම් නිෂ්පාදන කර්මාන්තශාලාවක ගින්න හටගෙන ඇති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව පැවැසෙයි.
ගින්නට මැදි වී කර්මාන්ත ශාලාව තුළ කොටුවුණු පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් දුෂ්කර වූ බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd