
සම්මානනීය ජනප්‍රිය බ්‍රිතාන්‍ය නළු ටොම් විල්කිංසන් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 75 කි.
1997 දී ටොම් විල්කිංසන් රඟපෑ ෆූල් මොන්ටි චිත්‍රපටය වෙනුවෙන් බෆ්ටා සම්මානය හිමිවිය. ඔහු ඔස්කා සම්මාන උලෙළ සඳහා දෙවතාවක් නිර්දේශ වී සිටියේය.
චිත්‍රපට 130කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇති ඔහු, ටෙලිනාට්‍ය සඳහා ද රංගනයෙන් දායකත්වය ලබා දී ඇති බව සඳහන්ය.
ක්‍රිස්ටෝපර් නෝලන්ගේ බැට්මෑන් චිත්‍රපටයේ නපුරන්ගෙන් කෙනකු වන ෆැල්කෝන්ගේ චරිතයට පණ පොවන්නේ ද ටොම් විල්කිංසන් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd