
2019 වසරේ, ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට වූ ‘පැරසයිට්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ දුන් දකුණු කොරියානු නළු ලී සුන් කියාම් මියගිය බව විදෙස් මාධ්‍ය පවසයි.
48 හැවිරිදි ලී සුන් කියාම්ගේ සිරුර ඔහුගේ මෝටර් රථයේ තිබී පොලිසියට හමුවී ඇත. මණයට හේතුව මෙතෙක් පැහැදිලි නැත. ලී සුන් කියාම්, දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුණු තැනැත්තෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd