අලි 20,000 ජර්මනියට යවනවා
අලි ඇතුන් 20,000 ක් ජර්මනියට යවනවා යැයි බොට්ස්වානා ජනාධිපති ජර්මන් පරිසර අමත්‍යාංශයට තර්ජනය කර තිබේ. බොට්ස්වානා ජනාධිපති මොක්ගුවේට්සී මසීසී, ජර්මන් පරිසර අමත්‍යාංශයට තර්ජනය කළේ, බොට්ස්වානා රාජ්‍යයේ අලි ඇතුන් සම්බන්ධයෙන්, පරිසර අමත්‍යාංශය කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිණි.