පැයට කිලෝ මීටර් 285 ක වේගයකින්, ‘මිල්ටන්’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදය හරහා හමා ගියේය.
සුළි කුණාටුවෙන් නිවාස සහ ගොඩනැගිලි සිය ගණනක් විනාශ විය.
සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමෙන් පසු ලක්ෂ 5 ක පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණු බව බැවැසෙයි.
සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන්, ගුවන් ගමන් කටයුතුවලට ද බාධා එල්ල විය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘මිල්ටන්’ ඇමෙරිකාව කලඹයි