IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී ගුවන් යානයක් පියාසර කරමින්, ලෙබනනයට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට පෙර, මොහොමඩ් බකර් කලිබාෆ්, ඉරාන ගුවන් හමුදාවේ, ගුවන් නියමුවකු ලෙස සේවය කළ අයෙකි.

මොහොමඩ් බකර් කලිබාෆ්, සමඟ එම ගුවන් යානයෙන් ඉරාන රජයේ නියෝජිත පිරිසක් ද බේරූට් අගනුවර බලා පැමිණි බව විදෙස් මාධ්‍ය පවසයි. ඔවුහු ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වුණු බේරූට් නුවර තත්ත්වය දැක බලා ගත්හ.



අදහස් (4)

ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා

තිලිනි Sunday, 13 October 2024 10:52 AM

රාජපක්ෂ කල්ලිය විසින් විනාශකල උතුර බලාගන්න අපේ නව ජනාධිපතිතුමාත් ගියොත් නේද හොඳ?

:       19       8

nimal Sunday, 13 October 2024 12:10 PM

මේ ආරංචිය වැරදියි. යුද්ධය කියාත්මක බවත්, එම රටවල් මතින් පියාසර කිරීම අවදානම් බවත් අනතුරු ඇඟවීමක් විය. එසේ නොමැති නම්, මෙම රටවලට ඉහළින් පියාසර කිරීම හෝ නතර කිරීමක් නොමැත. මක්නිසාද යත්, යුද්ධයක් නම්, බොහෝ වාණිජ ගුවන් සමාගම් අවදානම වළක්වා ගැනීම සඳහා පියාසර කිරීම නවත්වයි. ඔබට පියාසර කිරීමට අවශ්ය නම් ඔව් ඔබට පියාසර කළ හැකිය. ඔයාට යුදෙව්වන් පරද්දන්න බැහැ. ඒක අමතක කරන්න.

:       23       17

SamuvelSunday, 13 October 2024 04:45 PM

යුදෙව්වෝ කියන්නේ කවුද කියලා ඔබ දන්නවද? ඔවුන් අහිකුන්ඨකයින් වර්ගයක්. ලෝක යුද්ධ 2 ක් ඇති කලේ ඔවුන් තමයි. මේ 3 වැනි එකේ පටන් ගැන්ම. යුදෙව්වන්ගේ ආර්ථික කොල්ලකෑම නිසා එදා ජර්මනියේ මිනිස්සුන්ට කන්න නැතිවුනා, දුක් වින්දා.. අන්තිමට හිට්ලර් තීරණය කළා යුදෙව්වන්ව ඉවරයක් කරලා දාන්න. එතකොටත් ඊශ්‍රායලය කියලා එකක් තිබුනේ නැහැ. යුද්දෙන් පස්සේ එංගලන්තෙට කරපු පක්කලි සේවයට හරියන්න පලස්තීනයේ කොටසක ඔවුන්ට ඉන්න දුන්නා. අන්තිමට මේ යුදෙව්වෝ කිව්වා " මේක අපිට දෙවියන් දුන්න දේශය "කියලා. ඊට පස්සේ ඔවුන් පලස්තීන දරුවන්ව මැරුවා. මිනීමරු හැත්ත දවසක එහෙම පිටින්ම විනාශ වෙනවා...

:       14       16

Sharm Monday, 14 October 2024 09:31 AM

යුදෙව්වෝ ලෝක යුද්ධ පටන් ගත්ත කියලා ඔයා ඉගෙන ගත්තෙ හිට්ලර්ගෙන් ද??

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 623 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17603 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site