IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.

ලෙබනනය ද වැඩි දිනක් යෑමට පෙර තවත් ගාසා තීරයක් වනු ඇති බව අග්‍රාමාත්‍ය නෙදන්යාහු නිකුත් කළ එම වීඩියෝ පණිවුඩයේ දැක්වෙයි.

“ලෙබනන් හිස්බුල්ලා සංවිධානය, ලෙබනන් සිවිල් වැසියන්ට තර්ජනයක්. අප දිගටම හිස්බුල්ලා ඉලක්ක කර ගනිමින් පහර දෙනවා. ලෙබනනය ගාසා තීරයක් වේවි. ලෙබනන් වැසියන් අද දුක් විඳින්නේ හිස්බුල්ලා නිසයි. අප ලෙබනන් වැසියන් සමඟ අමනාප නැහැ. අප පහර දෙන්නේ හිස්බුල්ලා සටන්කාමීන්ටයි. ලෙබනන් වැසියන් හිස්බුල්ලා ප්‍රතික්ෂේප කළ යුතුයි. එවිට සිදුවන හානිය අවම වේවි’ යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ලෙබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින් පවසා ඇත.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 623 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17603 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site