IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය

මෙම 2024 වසර සඳහා භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය, එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් දෙදෙනකු අතරේ බෙදී ගියේය. ඒම විද්‍යාඥයන් දෙදෙනා ජෝන් හොප්ෆීල්ඩ් සහ ජෙෆ්රි හින්ටන් ය.

ජෝන් හොප්ෆීල්ඩ් සහ ජෙෆ්රි හින්ටන් යන්ත්‍ර ඉගෙනීමේ ගොඩනැඟිලි කොටස් සෑදූ සොයාගැනීම් සහ නව නිපැයුම් සඳහා භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ බව පැවැසෙයි.

"මේ වසරේ භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභීන් දෙදෙනා අද ප්‍රබල යන්ත්‍ර ඉගෙනීමේ පදනම වන ක්‍රම දියුණු කිරීම සඳහා භෞතික විද්‍යාවේ මෙවලම් භාවිතා කර ඇති බවයි," යැයි නොබෙල් ත්‍යාගලය පිරිනමමින්, නොබෙල් කමිටුව හේතු පාඨ වශයෙන් පැහැදිලි කර ඇත.

හොප්ෆීල්ඩ් සිය පර්යේෂණ කටයුතු සිදු කරන්නේ, ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය සමඟ හවුලේය. හින්ටන්, ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ සේවය කරන මහාචාර්යවරයෙකි.

 



අදහස් (0)

භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site