පාලමට රක්ෂණ වන්දිය බිලියන 3 ක්
කන්ටේනර් නැව හැපීමෙන් කඩා වැටුණු, බොල්ටිමෝර් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමෙරිකන් රජයේ ෆෙඩරල් අරමුදල්වලින්, හදිසි අරමුදලක් ලෙස ඩොලර් මිලියන 60 මූල්‍ය ප්‍රතිපාදන වෙන් ඇති බවත්, පාලම කඩා වැටීමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 කට වඩා වැඩි මුදලක් හිමිවනු ඇති බවත් පැවැසෙයි.