
පාකිස්තානයේ, රාවල්පින්ඩි ප්‍රාන්තයේ පසුගිය 28 වැනිදා පමණක්, ඩෙංගු රෝගීන් 61 දෙනකු හදුනා ගත් බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.
පාකිස්තානයේ ඩෙංගු ව්‍යාප්තියක් සිදුවන්නේ පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාව නිසාය. මේ වනවිට රාවල්පින්ඩි ප්‍රාන්තයෙන් ඩෙංගු මරණ පහක් වාර්තා වෙයි.
ඩෙංගු රෝගීන් ගණන 1,172 දක්වා ඉහළ ගොස් ඇත. රාවල්පින්ඩි හි රජයේ රෝහල් ඩොංගු රෝගීන්ගෙන් පිරී යමින් පවතින බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd