IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය. 

‘එක්ස් 9.05’ යනුවෙන් නම් කෙරුණු මෙම සූර්ය ගිනිදැල්ල ඉතා ප්‍රබල එකක් බවත්, මෙවැනි ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් මීට පෙර නිකුත් වූයේ 2017 දී බවත් විද්‍යාඥයෝ පැහැදිලි කරති.

අප හිරු එසේත් නැතිනම් සූර්යයා හයිඩ්‍රජන් සහ හීලියම්වලින් නිර්මාණය වුණු ගිනි බෝලයකි. කාලයෙන් කාලයට සූර්යයාගේ වෙනස් වීම් ඇති වෙයි. පිපිරීම් හටගනී. 

විටෙක එය සන්සුන් ස්වරූපයක් ගන්නා අතර, විටෙක ප්‍රචණ්ඩ වෙයි. මෙම වෙනස් වීම් හැඳින්වෙන්නේ ‘සූර්ය චක්‍ර’ යනුවෙනි. 

පිපිරීම් සිදුවෙද්දී සූර්යයාගෙන් ගිනිදැල් සූර්ය ගිනිදැල් ලෙස හැඳින්වෙයි.

ගිනිදැල් සමඟ නිකුත් වන අහිතකර කිරණ සෞරග්‍රහ මණ්ඩලය පුරා විසිරී යයි. 

දුර්වල සූර්ය ගිනිදැල් ‘ඒ’ කාණ්ඩයට අයත් වන අතර, ‘එක්ස්’ යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රබලත්වයෙන් වැඩි ඒවාය. නිකුත් වූ ගිනිදැල්ල ‘එක්ස් 9.05’ ප්‍රබලත්වයෙන් වැඩි ගිනිදැල්ලකි.



අදහස් (1)

ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි

සෙනෙවිරත්න Friday, 04 October 2024 10:27 AM

සූර්යාගේ ශක්තිය නිශ්පාදනය වනුයේ එහි මධ්‍යයේ වන අතර එම ශක්ති තරංගයක් හිරු මතුපිටට පැමිණීමට වසර සියයක් පමණ ගතවේ. පුදුමය වන්නේ සූර්යාගේ මධ්‍යයයේ නිෂ්පාදනය වන ශක්තිය විනාශකාරී නොවන ලෙස පාලනය වන යාන්ත්‍රනයයි. එය වර්තමානයේ තාප පාලන ස්වීචයකට සමානවේ.

:       2       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 623 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17603 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site