IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67  හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත. 

ජපානයේ පාලක පක්ෂය වන්නේ ලිබරල් පක්ෂයයි. ජපාන අග්‍රාමාත්‍ය ධුරයට හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. ලිබරල් පක්ෂය පසුගිය දා නව නායකයා ලෙස තෝරා ගත්තේ ඉෂිබාය. ෂිගුරු ඉෂිබා ජපානයේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයාය.

ඉෂිබාට පක්ෂයේ සහාය හිමිවුවත්, පාර්ලිමේන්තුවේ සහ ජනතා සහාය අවශ්‍ය වෙයි. ඒ අනුව, කඩිනමින් මහ මැතිවරණයකට යෑමට ඉෂිබා තීරණය කළේය. මහ මැතිවරණය ලබන ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා

Soma dubayi Tuesday, 01 October 2024 12:39 PM

ෂිගුරු ඉෂිබා මැතිතුමාට අපේ උණුසුම් සුබ පැතුම්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site