කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහොමඩ් පෙසෙෂ්කියන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සමඟ පවසා ඇත.
ඉරාන ජනාධිපති මොහොමඩ් පෙසෙෂ්කියන්, ප්‍රංශ ජනාධිපති මැක්රොන්ට මෛස් පැවැසුවේ, දෙදෙනා අතර දුරකතන සන්වාදයක් පැවැති අවස්ථාවේදීය.
ගාසා තීරයට ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම, ඊශ්‍රායල හමුදා ලෙබනනයට පහර දීම සහ දකුණුදිග ලෙබනනයේ පළාත් ආක්‍රමණය කිරීම, හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ගොඩබිම් සටන් ආරම්භ කිරීම ආදිය සම්බන්ධයෙන් පෙසෙෂ්කියන් සහ මැක්රොන් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට කැමතියි